Sinhala

කොට්ටාව – නුගේගොඩ.. හයිලෙවල් පාර හොඳම බත් කඩ 6ක්!

‘මැටි ඇතිලිවල දාපු රතු බත්, සුදු බත්, චිකන්, පෝර්ක්, මාළු ඇඹුල් තියල්, පොලොස්, කිරිකොස්, බණ්ඩක්කා තෙල්දාලා, කෙහෙල්මුව තෙල් දාලා, කරවල තෙල්දාලා, බෝංචි, පරිප්පු, පලා මැල්ලුම්, පතෝල සම්බෝල, කොස් මැල්ලුම්.. එතනින් එහාට ආයෙ ඉස්සො, දැල්ලො, බැදපු මාළු, සොසේජස්. ඒ විතරක් නෙවෙයි පැත්තකට වෙන්න ෆ්‍රයිඩ් රයිස්, ඩෙවල් එහෙමත්’

Read More »
Sinhala

හිනාවෙන්න බඩපැලෙන්න! සුපිරිම ‘සිංහල විහිළු කතා’.. 1 කොටස

“මොනවා..? තමුසෙ දන්නවද මම කවුද කියල. මම මේජර් ගජනායක”
“මේජර් දන්නවද මේ කතා කරන්නෙ කවුද කියල?”
“නෑ.. මං දන්නෙ නෑ.”
“ආ.. එහෙම නං කමක් නෑ.”

Read More »
Sinhala

උමඟ දිගේ.. අඳුරේ ඉම සොයා! වැලිමඩ, ස්ත්‍රීපුර උමං ගවේෂණය, 2 කොටස

“මචං අපි හිතුවට වැඩිය කේස් එක සීරියස්. එකක් තමයි මට හිතෙනවා දිගින් දිගටම අපිට මේ වගේ හංදි හම්බුවෙයි කියලා. අනිත් එක අපේ ටෝච් වලින් උපරිම දුවන්න පුලුවන් පැය 3-4ක් වගේ.. එකත් අවුලක් නෑ බැහැපු කට හැරෙන්න වෙන කොහෙන්වත් හුලං පොදක් එන්නෙත් නැති ගතියක් තමයි මට නං දැනෙන්නෙ. ලසා මොකෝ හිතන්නෙ ඒ ගැන?”

Read More »
Sinhala

ජැෆ්නා කරියෙම කෑලෑ එක! වෙල්ලන්කුලම් වාඩියේ කකුළු, ඉස්සො කලවම් කරිය..

ඔන්න අපේ එකා ජීප් එක හැරෙව්වා මාන්කුලම් හංදියෙන් දකුණට. හරවලා ශුෂ්ක කැළෑ ගොන්න මැදින්, අතරින් පතර හමුවෙන වෙල්, විල් සියල්ලමත් පහුකරගෙන පැයකට එහා ගමනකින් ඔන්න ෆොරස්ට් බීට් ඔෆිස් එකට. යද්දි උදේ 11ට විතර ඇති. කට්ටිය තේ බොන්න සෙට්වෙලා…

Read More »
Sinhala

ලාංකීය ප්‍රාග් ඓතිහාසිකයට සාක්ෂි දරන අපූරු ගල්ගුහා.. 1 කොටස

ඒ අතරේ.. ක්ෂේත්‍ර චාරිකා ආකාරයෙ සංචාර යන ඔයා, අපි වගේ අයටත් ගොඩක් වටින සහ ආස හිතෙන ගල් ලෙන් විශාල ප්‍රමාණයකුත් ලැයිස්තුගත වෙනවා. දල වශයෙන් මීට අවුරුදු 5000ට එපිට ඉඳන් අවුරුදු 40000 වගේ වෙනකම් කාලයක දිවෙන ලෙන්!

Read More »