Sinhala

‘ඉඳි ආප්ප සහ කරි’? නැතුව ඉඳි ආප්ප වලින්ම හදන්න, ටොප් කෑම වර්ග 4ක්!

ඒ අතරට වෙනමම හදන්න මට්න් හරි, බීෆ් හරි, චිකන් හරි කරියක් ඉන්ඩියන් ස්ටයිල් එකට. ඉඟුරු, සුදුලූණූ, කුරුඳු, කරපිංචා, කරාබු, එනසාල්, බේලීෆ්, සේර, කොත්තමල්ලි කොල, දුරු, මිරිස් කුඩු, ලුණු, අමු තුනපහ, රතු මිරිස් දාලා දිය කිරෙන් තම්බලා, මිටි කිරෙන් නටවලා අරගෙන.

Read More »
Sinhala

ලංකාවෙ එක එක පැතිවල විදියට, පංකාදු මාලු ඇඹුල් තියලක් හදන්න රෙසිපි 5ක්!

මාළු ටික හෝදලා කපන්න. ඒ අතරට වෙනමම මිරිස්, තුනපහ, වියලි මිරිස් තාච්චියක බැදගන්න. ඊට පස්සෙ ඒකට ලුණු, ගම්මිරිස් සහ ගොරකාත් දාලා මිශ්‍ර කරන්න. මිශ්‍ර කරලා වතුර කෝප්පයකුත් එකතු කරලා මාළු කෑලි ටික හොඳට අතගාලා පැයක් විතර තියන්න පදම් වෙන්න. ඊට පස්සේ.. හට්ටියකට කෙහෙල් කොළයක් අතුරලා

Read More »
Sinhala

PickMe Food එකෙන් ඔ්ඩර් කරන්න.. ටොප් ඩෙසර්ට් 5ක්

බ්ලූබෙරි චීස් කේක් එකේ ලේයර්ස් 2යි. මැද ක්‍රීම් පිරවුමයි, උඩින් බ්ලූබෙරි කෑලියි. හැබැයි කැරමල් එක තමයි රසින් වැඩිම. මොකෙද ඒකෙ කැරමල් තට්ටුව හොඳ ඝනකමට තිබ්බා වගේම රසයෙන් අනූනයි.

Read More »
Sinhala

උමඟ දිගේ.. අඳුරේ ඉම සොයා! වැලිමඩ, ස්ත්‍රීපුර උමං ගවේෂණය, 3 කොටස

තෙතම තෙත වවුල් මළ පිරිච්ච පස් කැටියක්. ඉස්සෙල්ලම හෙමින් සැරේ කකුල උස්සලා ගත්තා ආයෙ තිබ්බ තැනට. අරගෙන පහත්වෙලා ගැහුවා එළිය හතර වටේටම. ගහගෙන කැරකෙද්දී.. වම් මුල්ලෙ!

Read More »