රස පදමටම නම ගිය.. ලෝකයේ සුපිරිම බිරියානි වර්ග 4ක රෙසිපි!
ඒ අතරට දුරු, කොත්තමල්ලි, එනසාල්, කුරුඳු, ගම්මිරිස්, කරාබු කබලෙ බැදගන්න. බැදලා වංගෙඩියෙ කොටලා කුඩු කරගන්න. තව… ආමන්ඩ් ඇට වතුර පොඩ්ඩකින් බ්ලෙන්ඩ් කරලා පේස්ට් එකක් හදාගන්න. මුද්දරප්පලම් හීනියට කපා ගන්න. ඒ වැඩ ටික ඉවර වුනාට පස්සෙ පෑන් එකකට ගී රත් කරලා ඒකට ලූනු දාලා මද ගින්දරේ බැදගන්න.