Looking for the Buttered Cuttlefish; 6 Places For The Finest Hot Butter Cuttlefish
So, what’s your favourite HBC in town?
So, what’s your favourite HBC in town?
“මචං අපි හිතුවට වැඩිය කේස් එක සීරියස්. එකක් තමයි මට හිතෙනවා දිගින් දිගටම අපිට මේ වගේ හංදි හම්බුවෙයි කියලා. අනිත් එක අපේ ටෝච් වලින් උපරිම දුවන්න පුලුවන් පැය 3-4ක් වගේ.. එකත් අවුලක් නෑ බැහැපු කට හැරෙන්න වෙන කොහෙන්වත් හුලං පොදක් එන්නෙත් නැති ගතියක් තමයි මට නං දැනෙන්නෙ. ලසා මොකෝ හිතන්නෙ ඒ ගැන?”
ඔන්න අපේ එකා ජීප් එක හැරෙව්වා මාන්කුලම් හංදියෙන් දකුණට. හරවලා ශුෂ්ක කැළෑ ගොන්න මැදින්, අතරින් පතර හමුවෙන වෙල්, විල් සියල්ලමත් පහුකරගෙන පැයකට එහා ගමනකින් ඔන්න ෆොරස්ට් බීට් ඔෆිස් එකට. යද්දි උදේ 11ට විතර ඇති. කට්ටිය තේ බොන්න සෙට්වෙලා…
ඒ අතරේ.. ක්ෂේත්‍ර චාරිකා ආකාරයෙ සංචාර යන ඔයා, අපි වගේ අයටත් ගොඩක් වටින සහ ආස හිතෙන ගල් ලෙන් විශාල ප්‍රමාණයකුත් ලැයිස්තුගත වෙනවා. දල වශයෙන් මීට අවුරුදු 5000ට එපිට ඉඳන් අවුරුදු 40000 වගේ වෙනකම් කාලයක දිවෙන ලෙන්!
බේකන් රයිස් එකේ ලස්සන? ඊටත් සුවඳ? බාස්මතී හාලෙ බත හොඳේ.. වැඩිත් නොවෙන්න, අඩුත් නොවෙන්න කැරට්, ලීක්ස්, බිත්තර ටික දාලා.. රවුටම කපපු නයිමිරිසුත් පදමටම. ඔක්කොමත් හරි පොඩියට කපපු පෝර්ක් බේකන්.. කටකට කෑල්ලක්, දෙකක් සෙට්වෙන තරමට..