උමඟ දිගේ.. අඳුරේ ඉම සොයා! වැලිමඩ, ස්ත්‍රීපුර උමං ගවේෂණය, 1 කොටස
“පොතේ හැටියට නම් මේක, මේ වළේ සයිස් එකටම වගේ තිබිලා තියෙනවා. රොඩු, බොරළු දාලා වහලා, පස්සෙ පස් පුරවපු සීන් එකක් තියෙන්නෙ.”
“හ්ම්… හ්ම්…
ඒනං… මට හිතෙන එකම වෙන්න ඕන උඹටත් හිතෙන්නෙ.
“පොතේ හැටියට නම් මේක, මේ වළේ සයිස් එකටම වගේ තිබිලා තියෙනවා. රොඩු, බොරළු දාලා වහලා, පස්සෙ පස් පුරවපු සීන් එකක් තියෙන්නෙ.”
“හ්ම්… හ්ම්…
ඒනං… මට හිතෙන එකම වෙන්න ඕන උඹටත් හිතෙන්නෙ.
මුලින්ම පොල් ගෙඩිය හීනියට කෑලි කපාගන්නවා. ඊට පස්සෙ ඒකට ලුණු, උම්බලකඩ, මිරිස් කුඩු දාලා වංගෙඩියක කොටාගන්නවා. අන්තිමටම කරපිංචා, වියලි මිරිස් කඩලා දාලා තෙම්පරාදු කරලා.. අර සම්බෝලයත් එක්ක කලවම් කරනවා දමා තෙම්පරාදු කරන්න. මෙය රසවත් සම්බෝලයකි. ප්‍රවෙසම්ව වසා තබා පාවිච්චි කළහොත් දින දෙක තුනක් තබාගත හැකිය.
බිරියානි ගන්න පුලුවන් බීෆ්, චිකන්, මට්න්, වෙජි වලින්. ඒ හැරුනාම.. කරි වර්ග එහෙමත් තියෙනවා. කොහොම වුනත් මෙතන නැගලම යන්නෙ නිසාම් බීෆ් බිරියානි එක. රු. 1200ක් වුනාට නොම්මර එකයි. මසාලා රස පදමට තියෙන්න, ස්ටොක් වලින් තම්බපු බතයි, කටට සැරට හැදුනු බීෆ් එකයි.
කුරක්කන් හොඳට සුද්ද කරලා.. හෝදලා, ගරලා කබලෙ බැදගන්න. බැදගෙන ඒක වංගෙඩිය දාලා කොටලා පිටි කරගන්න. ඒ අතරට පොල් ටිකත් බැදගන්න ඔ්න ලාවට. අන්තිමටම කරන්න තියෙන්නෙ සීනි ටික උණු කරගන්න එක. සීනි උණු කරපු අනික් පැත්තට ඒක පිටි කරගත්ත කුරක්කන් වලට දාලා…