Sinhala

යකින්ණි ගලේ මුදුන් උලේ… කූඩාරම් නැති, කඳවුරු බැඳි සීත රැය! 2 කොටස

කොහොම කොහොමින් හරි රෑ වෙන්න අහස පෑදුණා තරු දිලෙන්න.. මීදුමක් නම් එනවා යනවා. අර එකම අවුල තිබ්බෙ අපිට ගිණිමැලේ අවුල ගන්න එකේ තමයි. දර සියල්ල තෙමිලා නිසා හරිම අමාරු වුනා ඒ වැඩේ.. මුලින්ම පොඩි කෝටු, බට, බටකොළ දාලා ලාවට පත්තු කරගෙන භූමි තෙල් වලින්මයි මහ කඳන් දෙකක් ගලප ගත්තෙ.

Read More »
Sinhala

ලබන මාසෙ දිහාවට නිවාඩුවක් ගතකරන්න.. සුන්දර, වනගත නවාතැන් 5ක්!

සෙමි ලක්ෂරි කෑම්ප් එකක්. ලීයෙන් නිමවපු ලොකු වේදිකාවක් උඩ, අපූරු ටෙන්ට් එකක් ගහලා.. ඩෙක් එකේම ඉස්සරහ ඉඩ තියලා ලස්සනට විව් එක පේන විදියට ඉස්තෝප්පුවක් වගේ.. පිටිපස්සෙ සුවපහසු බාත්රූම් එක. ඒ විතරක් නෙවෙයි, මෙයාලගෙ කෑම බීම, සේවාව එහෙමත් සුපිරිලු.

Read More »
Sinhala

තණහාල්, කුරක්කන් වලින් පංකාදු විදෙස් කෑම 6ක්! අපේ දෙයින්, කටට රහට.. II කොටස

තණහාල් පිටි, දියකරපු යීස්ට් එක්ක හොඳට මිශ්‍ර කරන ගමන් පොල්කිරිත් දාලා දියාරුවක් හදාගන්න. හදාගෙන ඒක පිපෙන්න තියන්න පැය 2ක් විතර. තියලා.. අර සීනි පැණි ටික හරි, කිතුල් පැණි ටික හරි එකතු කරලා, කලවම් කරලා.. කැන්ද ගොටු වලට වත්කරලා පදමට හුමාලයෙන් තම්බ ගන්නයි තියෙනන්නෙ.

Read More »