Sinhala

එක ගුරුවරයෙක් හිටියම ලෝකෙට ම ඇති! 

‍ඔන්ලයින් අධ්‍යාපනය ගැන මේ දවස්වල ලංකාවේ යන කතාබහේ දි ඇහුණු එක දෙයක් තමයි ඔන්ලයින් උගන්නනව නම් එක විෂයක් උගන්නන්න ලංකාවට ම එක ගුරුවරයෙක් හිටියම ඇති කියන එක.

Read More »
Sinhala

කාලෙකට පස්සෙ.. කටට රහට බර්ගර් එකක් කන්න කියාපු කඩ 6ක්!

උඩින්ම, පදමට ෆ්‍රයි වුනු පෝර්ක් බේකන්, ඊට යටින් තඩි ෆ්‍රයිඩ් චිකන් හැම්, ඊටත් යටින් ලූණු තක්කාලි සහ මයො, තව.. අඟල් 2ක් විතර ඝනකම, පීරිසියක් විතර සයිස් පත ක්‍රිස්පි චිකන් පලුවක්. ඒ විතරක් නෙවෙයි, අතරින් පතර හාෆ්බොයිල් බුල්සායි දෙකකුත් ඈ.. අන්තිමටම මෙලෙක් වුනු චිස් පෙත්තකුත් සෙට්වෙලා නිසා..!

Read More »
Sinhala

යකින්ණි ගලේ මුදුන් උලේ… කූඩාරම් නැති, කඳවුරු බැඳි සීත රැය! 1 කොටස

කිලෝමීටර 3 පනිද්දි… සැපට ආපු ගමන ඉවරයි. ලන්දත් පාස්, පයිනස් කෑල්ලත් පාස්, දැන් බටගාල්.
කරන්නෙ දෙයක් නෑනෙ. ආවෙ ආසාවත් එක්කනෙ. නායකයා විදියට මම තීරණය ගත්තා. තව පිහිකරුවෙක් වැඩි කරලා, ඔන්න ගේමට බැස්සා.

Read More »
Sinhala

තණහාල්, කුරක්කන් වලින් පංකාදු විදෙස් කෑම 6ක්! අපේ දෙයින්, කටට රහට.. I කොටස

මුලින්ම තණහාල් පිටි, පාන් පිටි, බේකින් පවුඩර් එකට කවලම් කරලා දෙපාරක් විතර හලාගන්න. ඊට පස්සෙ ඒකට සීනි සහ ඇස්ට්‍රා මිශ්‍ර කරලා හොඳට බීට් කරගන්න. ටික වෙලාවක් බීට් කළාට පස්සෙ අර බිත්තර 3යි, වැනිලා ටිකයිත් දාලා තව බීට් කරන අතරට.. හලාගත්ත පිටිත් දාලා බීට් කරලා, තෙල් කඩදාසි අතුරපු තැටියක…

Read More »