Trending

කටට රහට කන අතරට, ඇඟට ගුණට රස බලන්න.. දේශීය, ඖෂධීය හාල් වර්ග 6ක්

ඉපැරණි වී වර්ගයක්වන මඩ තවාලු වැස්ස අධික මහ කන්නයට තමයි වගා කරන්නෙ. ඒ නිසාම මේ හාලෙ, බතේ වැඩි පුරම තියෙන්‌නෙ කාබෝහයිඩ්‍රේට් වලට වඩා ප්‍රෝටීන සහ මේද. ග්ලුකෝස්ද අඩුයි. තන්තුමය ස්වභාවය ඉහල නිසා ආහාර ජීර්ණයත් පහසුයි.

Read More »
Sinhala

‘වසා ඇති’ දවස් ටිකේ.. රසම කෑම ගෙන්නගෙන රස බලන්න හොඳම තැන්! V කොටස

ඉන්ඩියන් ටයිප් චිකන් චීස් කොත්තුවක් රු. 400යි. රතුම රතු පාටට තන්දුරි චිකන් කෑලි ඇති හැටියට දාලා, පොඩියට කපපු එළවළුත් එක්ක..
ඊටත් බටර් නාන් (රු. 90යි) එහෙම.. බීෆ්, මට්න් කරිත් එක්ක රම්පෙට පොරි වගේ.

Read More »
Sinhala

මාළු කන්නත් නැති එකේ.. කටට රහට මට්න් ටිකක් රස බලන්න, කියාපු කඩ 6ක්

ඒ මට්න් කරිය…? පංකාදු පහයි, මල් හතයි! ගාණ නම් රු. 1600ක්. හැබැයි ඇඟිලි පුරුකක් සයිස් මට්න් කෑලි 12,15ක්ම දාලා මිරිස්, තුනපහ, රම්පෙ, කරපිංච, සේර, ඉඟුරු, සුදුලූණු සියල්ලත් නූලට තිතට දාලා.. හිතාගන්න බෑ මැටි හට්ටියක උයලා වගේ රස!

Read More »
Sinhala

බයිටයි, වීදුරුවයි! රු. 1000ට අඩුවෙන්.. පදමට සූර් වෙන්න කියාපු බාර් 6ක්

හැබැයි එකක් මතක තියාගන්න. මොන විදියට බිව්වත්, කෑවත්.. අත කට හෝදගෙන පරිස්සමට ඉන්න තැන්වලට ගැලපෙන්න.
නැත්නම් සූර්, මයිසූර් වෙලා වළට යන්න වෙන්නෙ!

Read More »