ලබන මාසෙ දිහාවට නිවාඩුවක් ගතකරන්න.. සුන්දර, වනගත නවාතැන් 5ක්!
සෙමි ලක්ෂරි කෑම්ප් එකක්. ලීයෙන් නිමවපු ලොකු වේදිකාවක් උඩ, අපූරු ටෙන්ට් එකක් ගහලා.. ඩෙක් එකේම ඉස්සරහ ඉඩ තියලා ලස්සනට විව් එක පේන විදියට ඉස්තෝප්පුවක් වගේ.. පිටිපස්සෙ සුවපහසු බාත්රූම් එක. ඒ විතරක් නෙවෙයි, මෙයාලගෙ කෑම බීම, සේවාව එහෙමත් සුපිරිලු.
