ක්ලවුඩ් කිචන් එකක් පටන්ගන්නෙ කොහොමද? වැදගත් පියවර 9ක්
ඔබේ ඉවුම් පිහුම් හැකියාවෙන් අතට මුදලක් !
ඔබේ ඉවුම් පිහුම් හැකියාවෙන් අතට මුදලක් !
හොඳම ලම්ප්රයිස්.. චිකන් රු. 600යි, මික්ස් මීට් රු. 650යි. පුන්නි සම්බා හාලෙ උණු උණු බත්.. සැර අඩුවට, තුනපහ නූලට දාලා හදපු චිකන් පොඩි පොඩියට කෑලි. ෆ්‍රිකැඩල් එක වෙනුවට නම් තිබ්බෙ එයාලම හදාපු මීට් බෝල් එකක්. හැබැයි අළු කෙසෙල් මාලුව, බටු මෝජුව, සීනි සම්බෝල.. ඔක්කොම වගේ තිබ්බා ඈ..
Starting a cloud kitchen? Here are some tips!
ගම්මිරිස්, සූදුරු, මාදුරු, කොත්තමල්ලි, සුදුලූනු මේස හැඳි 2ක ගාණෙ ගන්න. ඒ අතරට පොල් මේස හැන්දයි.. ඉඟුරු, ගොරකා, කරාබු, කුරුඳු, කරපිංචා අවශ්‍ය ප්‍රමාණ වලිනුයි ගන්න. අරගෙන සියල්ල එකට දාලා ලුණු කැටත් එකතු කරලා, වතුර අඬු කෝප්ප 4කින් වගේ මැටි ඇතිලියක හොඳහැටි බාලා…
මුලින්ම බේස් එක – නූඩ්ල්ස්, බත් ඊට පස්සෙ මස්/ මාළු – චිකන්, ෆිෂ්, බීෆ්, ඉස්සෝ, දැල්ලෝ, බිත්තර සෝස් – මෂ්රූම්, ඉඟුරු දාපු ඩාක් සෝයි සෝස්, චිලි ගාලික් සෝස්, කොච්චි සහ නයි මිරිස් සෝස්, ජෆ්නා කරි සෝස් ස්පයිසි ලෙවල් – මෙලෝ, ෆියරි, බ්ලේසින්, ඕ මයි ෆ්ලේමින් ගොඩ්ටො පින්ග්ස් – ෆ්‍රයිඩ් කංකුන්, ෆ්‍රයිඩ් අනියන්ස්
මුලින්ම දැල්ලො වලලු ටික කපාගෙන දෙහි, ගොරකා, ඉඟුරු සුදුලූණු එක්ක පදම් වෙන්න දානවා මං හිතන්නෙ වරුවක් විතරම. ඊට පස්සෙ කෙලින්ම ගැඹුරු තෙලේ බදිනවා. එහෙම බැදලා අරගෙන අනික් පැත්තටම කිරට කරිය හදනවා ගම්මිරිස් වැඩි කරලා. හප්පා.. ආයෙ, මේකෙ කෑලි බයිට් එකට, බොර ටික රොටි කන්ඩ.
බීෆ් බිරියානි රු. 1200ක් වුනාට, හයිද්‍රාබාද් ස්ටයිල් එකට හැදෙන සහ 3 දෙනෙක්ට විතර බඩකට පැලෙන්න කන්න පුලුවන් සයිස් එකට තියෙන නිසා ලොවෙත් පාඩු නම් නෑ. අනික ටොප් කොලිටි කුළුබඩු අඩුම කුඩුම වලින්ලුනෙ මේක රස වෙන්නෙත්. බීෆ් කෑලිත් සවලෙන් දාලා වගේ එක තොගයයි.
Get your father’s day meals through PickMe Food.
අඳුරු ලොක්ඩවුන් කාලේ ආදරේ අය සතුටු කරන්න
A treat for the first man in your life.