Sinhala
තෝසෙ, පීසා, කොත්තු, රයිස්.. අඩු ගාණට තලු මර මර රස බලන්න කියාපු කඩ 5ක්
නිතර දෙවේලෙ කැවෙන කෑම ටිකක්..
හිතේ හැටියට අතේ තියෙන ගාණට කන්න තැන් ටිකක්..
බලන්න යාළු, ඔන්න පහලින් තියෙනවා!
නිතර දෙවේලෙ කැවෙන කෑම ටිකක්..
හිතේ හැටියට අතේ තියෙන ගාණට කන්න තැන් ටිකක්..
බලන්න යාළු, ඔන්න පහලින් තියෙනවා!
ඇතිලියකට තෙල් ටිකක් ලිපේ තියලා, ඒකට සුදුළූණු ටිකක් බැදෙන්න දාලා, ඒ එක්කම ලූණු, මිරිස් කුඩු, කොච්චි, අමුතුනපහ, රම්පෙ කරපිංචාත් දාලා..
වේළපු හැම්, බේකන්..!
බලන්න..
සොබාදහමට තුරුවෙලා නිවාඩුව ගතකරන්න කියාපු මේ අපූරු නවාතැන්ටික..
හැමෝටම තිත්ත වුණ ගිය අවුරුද්දෙ, රස අත්දැකීම් ටිකක්
කොළඹ වගේම කොළඹින් පිටත් ඩේ අවුට් එකකට කියාපු තැන්