කොළඹට යන එන අයට නැවුම් අත්දැකීමක්!
කාලෙකට පස්සෙ ඉතින්..
එළි පෙහෙලියෙ බැහැලා, හැන්දැකරේ රවුමක් ගහද්දී..
හිතුනා උණු උණු අපේ ටයිප් ෆ්‍රයිඩ් රයිස් එකක් කන්නම ඔ්න කියලා..
ඇමරිකාවේ 49 වැනි උප ජනාධිපති.
“ෂැහ්.. නොම්මර එකයිනෙ මාමා. තනිකර පොල්කිරි සුවඳයි. ඒ මැදින් එනසාල්, කරාබු සුවඳකුත් එන්නෙ. ඒවත් දාලාද..?”
“ආ.. ඔ් මළයා එනසාල් ටිකක්, කරාබු නැට්ටක් එක්ක තලලා දාලා ඇත්තෙ…”
ගමන පුරාම වැටිච්ච වැස්ස නිසා අඩි පාරවල් නම් හැම එකක්ම වගේ කුඩා දිය පාරවල් වෙලා. පැහැදිලි වතුර ගලාගෙන ගියාට, හරියටම අඩිය තියන්න ඕන පාර හොයාගන්නත් ටිකක් අමාරුයි. හැරත් ඒ අතරට දර කඩන්න ආ ගිය අයගෙ අඩි පාරවලුත්…
Here’s what we gathered from our first visit to Colombo’s newest hotspots.
ජනවාරි අන්තිම.. මාසයක විතර අනෝරා වැහි වලින් පස්සෙ මුලු වටපිටාවම කොළ පාටට දිස්න දෙද්දි,
අපේ පුංචි දූපතට වසන්තය එළඹෙන කාලයයිනෙ මේ..
ඉතින්.. පහුගිය අවුරුද්දෙත් මගඇරුනු ඒ වසන්තයෙ සුන්දරත්වය විඳින්න, මේ අවුරුද්දෙ.. දැන් දැන්මවත් සූදානමක් වුනොත් නරකද?
දත් දෙපෙළ නිරෝගිමත් ව තබාගන්නේ කොහොමද?
කෙළින් ම ඇමරිකාවේ ජනාධිපතිත් එක්ක ගේම ඉල්ලන මට්ටමට මේ වෙද්දි සමාජ ජාල බලවත් වෙලා