Sinhala

කැමති මසකින් මාළුවකින් රසම කොත්තු කන්න කියාපුම කඩ 6ක්

හැමදාම කන චිකන් කොත්තු වගේ නෙවෙයි යාළු..
මෙන්න, ගිහිල්ලා කාලා බලන්න මික්ස්, සීෆුඩ්, මට්න්, බාබත් වගේ එක එක රහට එන එක එක කොත්තු!

Read More »
Sinhala

පෝරණු පාන්, පරාටා එක්ක.. තලු මර මර රස බලන්න ටොප් පෝර්ක් කරි 5ක්

ආයෙත් කර්ෆිව්, ලොක්ඩවුන් සීන් එකේ..
පෝර්ක් එක්ක පොල්රොටි කරලියට එන්න කලින්, ඔන්න දැන්මම කාලා තියාගන්න!
පෝර්ක් කරි එක්ක උණු උණු පරාටා.. නැත්නම් පෝරණු පාන්…

Read More »
Sinhala

අඩුවෙච්ච සැමන්, පරිප්පු වලින් ගෙදරදිම හදන්න! රස වැඩිම කෑම 5ක්

ඔය කිව්වට මාත් තවම කඩෙන් ගත්තෙ නෑ සැමන්, පරිප්පු. කොහොමවුනත් මේ බලන්නකො.. ගෙදර ඉන්න ගමන් ඔයාලාට කටට රහට හදාගන්න කියාපු කෑම ටිකක්..
සැමන්, පරිප්පු වලින්!

Read More »