Responding To COVID-19; What Can Restaurants Do
If you’re a restaurant owner, here’s what you can do to reduce the spread of COVID-19.
If you’re a restaurant owner, here’s what you can do to reduce the spread of COVID-19.
එන පොට හොඳ නෑ යාළු. මේ පාර නම් නැට්ටටම කෙලවෙන්නයි යන්නෙ. ඊටත් ඒ කෙලවෙද්දි රස්සාවත් නැතිවෙලා, බිංදුවටම වැටුණොත්?
ඉතින් කල්තියාම කියන්නම්. පුලුවන් උපරිමයෙන් කාලය යොදවලා ඉගෙන ගන්න.. මේ වගේ ඔන්ලයින් සල්ලි හම්බකරන්න පුලුවන් සබ්ජෙක්ට් ටිකක්..
ඉස්සෙල්ලා ම ‘වර්කිං ෆ්‍රොම් හෝම්’වලට මුහුණ දෙන අයට
පහුගිය සැරෙත් මාස ගාණක් ගෙවල් වලටම වෙලා ඉඳලා එපා වෙච්ච උදවියට.. මේ පාර ලොක් ඩවුන් ආවත් නැතත්, ‘වර්කින්ග් ෆ්‍රොම් හෝම්’ එපා නොවෙන්න කරගෙන යන්න. බලන්න, පොඩි පොඩි වැඩ ඔ්න තරම් තියෙනවනෙ කරන්න!
මේකෙදී.. කොළඹ ගැන කතා නොකර ඉන්නම් ඈ. මොකද පැහැදිලිම ටාර්ගට් එක අපේ ට්‍රැවල් යාළුවොනෙ!
තවමත් තියෙනව යාළු අතේ තියෙන ගාණට, හිතේ තියෙන බත්වේල කටට රහට කන්න කියාපුම තැන්..
ඔ්ං බොරු නම් බලන්නකො!
පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර මාසය
ඇත්තටම මේක ටිකක් වෙනස් වැඩක්. හිතල බලල කරපුවමත් නෙවෙයි. ඔය අහම්බෙන් අහම්බෙන් ට්‍රයි කරන්න ගිහිල්ලා හරියටම වගේ සෙට්වෙච්ච ඒවා..
කෝකටත් ඔයාලත් කරලා බලන්නකො ගෙදරදී..
සත්තයි, මාරම රසයි ආ..!