රු. 250ට අඩුවෙන්.. චිකන්, පෝර්ක් රයිස් ඇන්ඩ් කරි රස බලන්න හොඳම කඩ 7ක්
තවමත් තියෙනව යාළු අතේ තියෙන ගාණට, හිතේ තියෙන බත්වේල කටට රහට කන්න කියාපුම තැන්..
ඔ්ං බොරු නම් බලන්නකො!
තවමත් තියෙනව යාළු අතේ තියෙන ගාණට, හිතේ තියෙන බත්වේල කටට රහට කන්න කියාපුම තැන්..
ඔ්ං බොරු නම් බලන්නකො!
පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර මාසය
ඇත්තටම මේක ටිකක් වෙනස් වැඩක්. හිතල බලල කරපුවමත් නෙවෙයි. ඔය අහම්බෙන් අහම්බෙන් ට්‍රයි කරන්න ගිහිල්ලා හරියටම වගේ සෙට්වෙච්ච ඒවා..
කෝකටත් ඔයාලත් කරලා බලන්නකො ගෙදරදී..
සත්තයි, මාරම රසයි ආ..!
එක එක රහට, එක එක කෑම ජාති කන්න හොඳම තැන් කියල කියල මටත් දැන් සෑහෙන්න මහන්සියි. ඒ නිසාම අද මම කල්පනා කලා පොඩියට.. රස වෑහෙන චොකලට් ඩෙසට් එකක් කන්න කියාපු කඩ ටිකක් ඔයාලට කියන්න..
ඇහුවොත් ඉතින් හැමදාම.. එක්කො පෝර්ක් නැත්නම් බීෆ්, එහෙමත් නැත්නම් සීෆුඩ් හරි මොනවහරි.
ඉතින්.. ඒවා හිතන්නෙ නැතුව යාළු, ඔන්න කාලෙකට පස්සෙ.. හිතේ හැටියට රස බලන්න ටොප් කළුකුම්, බැටළු මස් ටිකක්…
ජාත්‍යන්තර කෝපි දිනය ඔක්තෝබර් පළමු වෙනිදා
මොකද කියන්නෙ?
කාලෙකට පස්සෙ දාමුද උණු උණු පෝරණු පාන් ගෙඩියක් එක්ක පෝර්ක් පාරක්. හැබැයි කටට සැරට කරිය නෙවෙයි..
කිරට, ගම්මිරිස් සැරට ස්ටු එක!
ලෝකේ ලොකු ම පොත් සේල් එක!