Sinhala

නැගෙනහිර වැල්ලේ.. කිමිදුම් මධ්‍යස්ථානයක අයිතිකරු වූ බෝට්ටු සහායක!

“අපි සිංහල අයියා… එල්ටීටීඊ එකයි, දේශපාලඥයොයි තමා අපිව දෙමළ කළේ. අපි ලංකාවෙ පරණ ම මිනිස්සු. අපි මූදු වැද්දොන්ගෙන් එන්නෙ…”

Read More »
Sinhala

රු. 500ට අඩුවෙන් මස් පුරවපු, චීස් දාපු රස සබ්මැරීන් එකක් කන්න කඩ 7ක්

ඉස්සර ඉතින් අපි හරි ආස, පොෂ් කෑමක්නෙ සබැමැරීන් කියන්නෙ. ම්.. දැනුත් එහෙම තමයි. හැබැයි ඉස්සර තරම්ම කොලිටි සබ් ගන්න දැන් හරි හමන් තැනක් නෑ..

Read More »
Sinhala

පංකාදු.. ස්නැක් එකක් රස බලලා, උණු උණු කෝපියක් බොන්න කියාපු තැන් 5ක්

හැමදාම රයිස්, කොත්තු කන්න.. නැත්නම් බොන්න යන්න, ඇවිදින්න යන්න..
ඇත්තටම නිකම් නිදහසේ පොඩි කයියක් දාගෙන ඉන්න, පුංචි රස කෑමක් බීමක් එක්ක රිලැක්ස් වෙන්න තැනක් ඇත්තෙම නැද්ද අප්පා..?

Read More »
Sinhala

රු. 200ට.. සුපිරි රයිස් එකක් කන්න කියාපු කඩ 6ක්!

ඉස්සර නම් තිබ්බා ඉතින් රු. 100, 150 රයිස් පවා. ඒත් දැන් කොහෙද? ආර්ථිකේ සුපිරිනෙ. ඉතින් ඒ ඔක්කොම රු. 200න් වගේ යන්නෙ. ඒත් හැබැයි ඒ කොලිටියටම.. තඩි රයිස් එකක්, හිතේ හැටියට, බඩ පැළෙන්න රස බලන්න කියාපු කඩ ටිකක්..

Read More »