Sinhala

ලොකුම, රසම බර්ගර්! අඩුම ගාණට රස බලන්න කියාපු තැන් 6ක්

හොයල හොයලම..
හොයාගත්තෙ මටත් හුඟ කාලෙකින් හොඳ බර්ගර් එකක් කන්න බැරිවෙච්ච නිසා.. 
ඉතින්.. බාග වෙලාවට ඔයාලටත් එහෙම්ම ඇති කියල හිතලා.. ඔන්න දැම්ම ලැයිස්තුව ගලපලා..

Read More »
Sinhala

සොබාදහමට තුරුලුවෙලා.. වීක්එන්ඩ් නිවාඩුව ගතකරන්න! අපූරු වනගත නවාතැන් 6ක්

කාලෙකට පස්සෙ ඔන්න..
අපි කල්පනා කලා, ඔයාලට ආයෙත්.. වනගතව හුදකලාවුනු සුන්දර නවාතැන් ටිකක් කියන්න.
එතකොට.. මේ මාසෙත් අන්තිම සතියෙ එන එලෝන්ග් වීක්එන්ඩ් එකට, ඔයාලට දැන්ම ප්ලෑනක් ගහන්න පුලුවන්නේ..!

Read More »