Sinhala
වීක්එන්ඩ් ට්‍රිප් එකට.. පීසා එක්ක බියර්! කොළඹින් පිට හොඳම පීසා කඩ 6
ට්‍රිප් එකේ අන්තිම දවසට..
කට්ටියත් එක්ක, හිතේ හැටියට රස වෑහෙන පීසා කකා බියර් බොන්න කියාපු තැන් ටිකක්,
මෙන්න!
ට්‍රිප් එකේ අන්තිම දවසට..
කට්ටියත් එක්ක, හිතේ හැටියට රස වෑහෙන පීසා කකා බියර් බොන්න කියාපු තැන් ටිකක්,
මෙන්න!
බත් කෑවත්, කිරිබත් කෑවත්..
පාන් කෑවත් වෙන මොන මොන ජාති කෑවත්..
සම්බෝල කියන්නෙ ඔය කොයි කොයි දේ එක්ක වුනත් සෙට්වෙන සුපිරි කෑමක් නේ!
Grocery hopping isn’t another boring chore anymore.
වටිනවනෙ ඉතින් කොයි වෙලාවක වුනත් නේ..
පාන් ගෙඩියෙ අයිනට වෙන්න අල චුට්ටක් විතරක් තියෙන ඒවා නෙවෙයි,
මේ.. ගෙඩියෙ මැද පිරෙන්න මාළුම තියෙන මාලු පාන්..
නිකම් එක පාරටම ඇහුවාම පොඩ්ඩක් අවුල් වගේ හිතෙයි. හැබැයි ඇත්තටම එහෙම නෑ.. හදල, කාලා බැලුවාම තමයි තේරෙන්නෙ. අනික ගුණ..
ෂැහ්, ඔය ජිම් යන අයට වුණත් නොම්මර එකයි ඈ..