Sinhala

‘වසා ඇති’ දවස් ටිකේ.. රසම කෑම ගෙන්නගෙන රස බලන්න හොඳම තැන්! II කොටස

බීෆ් බිරියානි රු. 1200ක් වුනාට, හයිද්‍රාබාද් ස්ටයිල් එකට හැදෙන සහ 3 දෙනෙක්ට විතර බඩකට පැලෙන්න කන්න පුලුවන් සයිස් එකට තියෙන නිසා ලොවෙත් පාඩු නම් නෑ. අනික ටොප් කොලිටි කුළුබඩු අඩුම කුඩුම වලින්ලුනෙ මේක රස වෙන්නෙත්. බීෆ් කෑලිත් සවලෙන් දාලා වගේ එක තොගයයි.

Read More »
Sinhala

‘රජෙක් වගේ කන්න’ කිව්වට.. මෙන්න ඇත්තටම අපේ රජවරු කෑම කාපු හැටි!

ඒ අතරෙ බත් වර්ග හතක්‌ (සිරෝවල්ලි සම්බා, බාස්‌මතී, සුවඳැල් වගේ), මස්‌ මාළු වර්ග තිහක්‌ සහ කොළ එළවළු වර්ග තිහක්‌, කැවිලි වර්ග පනස්‌ පහක්‌, ගිතෙල් වෙඬරු හෝ කිරි ආශ්‍රිත ආහාර, ඖෂධීය ශාක වර්ග ඇසුරින් සකසන ලෙය්‍ය වර්ග, හීනටි හාල් අතුරුපස, කිරි පැණි, බුලත් විට පවා ඇතුළත් වෙලා තියෙනවා.

Read More »
Sinhala

‘වසා ඇති’ දවස් ටිකේ.. රසම කෑම ගෙන්නගෙන රස බලන්න හොඳම තැන් 6ක්!

ම්.. පැහැදිලිවම කියන්න පුලුවන් මේ ඔ්න පෝෂන් එකක් 3 දෙනෙක්ට නම් බඩ පැලෙන්න කන්න පුලුවන්. තඩි මැටි හට්ටියකනෙ මේවා එන්නෙත්. ආයේ.. හට්ටියෙ කවරෙ ගලවද්දිම සුවඳත් ගලනවා.. රස නහර පිස්සු වට්ටගෙන. ක්‍රැබ්වල කොලිටියත් ඉහලින්ම. කලපු කකුළුවොනෙ. ඒ නිසා ඇතිවෙන්න මසත් තියෙනවා.

Read More »
Sinhala

මී තෙලෙන් ඉවෙන පිහෙන.. දුම්බර මිටියාවතේ රසම කෑම!

“සුවඳ? අඩේ මූ රයිස්, කොත්තු දානවා වත්ද බං”
“හෑ.. ඒක තමා මාත් බැලුවෙ” කියලා අඩියට දෙකට ලෙනට ගොඩවෙද්දිං.. ගල් තුනේ ලිප උඩ තඩි රොටි දෙකක්. තව දෙකක් තුනී කරපු කැන්ද කොලයක් උඩ. ආයෙ වඩෙත් තිබ්බා ගෙදරින් බැදගෙන ආපු, ලොකු බෝල් එකක් පිරෙන්නම”

Read More »
Sinhala

හැම්, බේකන්, සොසේජ්, චීස්, බිත්තර.. දාලා පටස් ගාලා හදන්න ටොප් කෑම ජාති 7ක්

මුලින්ම භාජනයකට බිත්තර, හෙවි ක්‍රීම්, පාමෙසාන් චීස් දාලා හොඳට බීට් කරගන්න. ඊළඟට ඒකට ලුණු, ගම්මිරිස්, බැසිල් කොළ එකතු කරලා කලවම් කරන්න ඔ්න. ඊටත් පස්සෙ තැටියක් අරගෙන…

Read More »