අවුරුදු 30කට කලින් අද වගේ දවසක, විජය කුමාරතුංග නොමැරුණා නම්…
988 පෙබරවාරි 16 වෙනි දා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තුවක්කුකරුවෙක් අතින් ඝාතනය නොවුණා නම් මොකක් වෙයිද?
988 පෙබරවාරි 16 වෙනි දා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තුවක්කුකරුවෙක් අතින් ඝාතනය නොවුණා නම් මොකක් වෙයිද?
ආදරේ ගැන කතා කරනකොට, පෙබරවාරි 14 කියන දිනය ගැනත් අමතක නොකර බැහැ. සමහර කට්ටියකගෙන් නොසෑහෙන්න බැණුම් අහන, තවත් කට්ටියක් රෝස මල්, චොකලට්වලින් සමරන දිනයක් තමයි මේක.
පළාත් පාලන ඡන්දෙ මේ 10 වෙනි දා පැවැත්වෙනවා. හැබැයි මේ පාර ඡන්දෙ තියන්නෙ වෙනදා විදියට නෙවෙයි’
තමන්ගේ අවුරුදු 74ක ජීවන කාලයෙන්, අවුරුදු 50කට කිට්ටු කාලයක් සිනමාව සහ පුංචි තිරයට කැප කරපු ඔහු, ඔහුට ම ආවේණික ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කරගන්න තරම් සමත් වුණා.
පළවෙනි නිවාඩුව ය, සතිය මැද්දෙ වැටුණා ය කියල එදාට ගෙදරට වෙලා ඉන්න බෑ. ඒකටත් අනිවා කොහේ හරි යන්න ප්ලෑන් කරන්න ඕන. වාහනෙන්, බයිසිකලෙන් බැරි නම් අඩුම තරමෙ බස් එකේවත්.
සාමාන්‍ය ෆුඩ් ෆෙස්ටිවල්වලින් ලැබෙනවට වඩා වෙනස් ම විදියේ අත්දැකීමක් ගන්න පුළුවන් තැනක් විදියට, මේ ෆෙයාර්වේ ස්ට්‍රීට් ෆුඩ් ෆෙස්ටිවල් එක හඳුන්වන්න පුළුවන්.
‘උණුඋණු රොටි’ කියල බෝඩ් එකක් ඉතින් දැක්ක නම් ඇති අපේ කට්ටියට…
“ඒ, හෝව් හෝව්… නවත්තල රොටියක් කාලා ප්ලේන්ටියක් ගහල යමුකො බං”
ආ… නැද්ද?
කාන්තාවන්ට ඇල්කොහොල් මිලට ගන්න අයිතිය ආයෙත් පාරක් නැතිකරන්න ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කරලා.
රස වෑහෙන චොප්සියක් එහෙම මේසෙට එද්දි… දෙයියනේ! අපේ යාළුවො ඉල්ලුව නේද සුපිරි චොප්සි කන්න පුළුවන් කඩ ලැයිස්තුවක්?
නිකමට හිතුණෙ කාලෙකට පස්සෙ කඩචෝරු ටිකක් රස බලන්න යන්න ඕනය කියල. ඒත් කඩචෝරු කන්න තියෙන ප්ලේස් ටික ඒ හැටි මතක නෑනෙ. ඉතින් අපේ සයිට් එකේ රවුමක් දාලා බැලුව හොඳ තැන් ටිකක්.