අපේ රට වෙනුවෙන් කැපවුණු මැලේ රණවිරුවන් පස්දෙනෙක්
ජාති, ආගම් භේද නිසා එක එක නම්වලින් අපි බෙදිලා හිටියත්, අපි හැමකෙනෙක්ගේ ම ඇඟේ දුවන්නේ එක පාට ලේ.
ජාති, ආගම් භේද නිසා එක එක නම්වලින් අපි බෙදිලා හිටියත්, අපි හැමකෙනෙක්ගේ ම ඇඟේ දුවන්නේ එක පාට ලේ.
අලුත් අදහස් කෝටියක් තිබුණත් වැඩේ පටන්ගන්න කවුරුත් උදව් කරන්නෙ නැද්ද?
ඔයත් මේ වෙලාවේ සහන කටයුතුවලට උදව් කරන්න කැමති නම් මේ තියෙන්නෙ ඒකට දායක වෙන්න පුළුවන් විදි කීපයක්.
ඇත්ත ම කිව්වොත්, මේ ස්වාභාවික ව්‍යසන ඇතිවෙන්න දීලා, පස්සේ ආපදා කළමනාකරණය කරනවට වඩා, ඒවා නොවෙන විදියට වැඩ කරන්න පුළුවන් නම් තමයි හොඳ
මේ ගංවතුර 2003 ඇතිවෙච්ච ප්‍රබල ගංවතුරටත් වැඩිය ලොකුයි කියලා තමයි කියවෙන්නේ. උඩුගම, කැටගොඩ නෙළුව ආදී ප්‍රදේශ අඩි 25ක පමණ ජලයෙන් යටවෙලා. වැලිපැන්න හුවමාරුව සහ අවට ප්‍රදේශත් ජලයෙන් යටවෙලා.
මතකෙයි ඉස්සරම, දවල් කෑම වෙලාවට බත් කඩ හොය හොය දුවද්දි
“ඒ.. මේක මාතර බත් කඩයක් නෙවෙයි බං. තව ටිකක් ඉස්සරහට ගිහින් බලමුකො”
මාතර බත් කඩයක් සෙට් වෙනකම්ම ඇවිදිනව.
එදා මෙදාතුර ආදරය කරපු උදවිය කාලෙන් කාලෙට එකඑක විදි මේ වෙනුවෙන් යොදාගත්තා.
අංගම් පොර කලාවේ පරිහානිය පටන්ගැනුණේ 1815න් පස්සේ. හරියට ම කිව්වොත් මහනුවර සුද්දන්ට පවරලා දීමත් එක්කයි.
ඉතින් අපි කල්පනා කළා ‘වැඩේට සෙට් වෙන්න ආස, ඒත් ප්ලේස් හරි හැටි නොදන්න’ අයට උදව්වක් කරන්න. නිකම් නෙවෙයි, හොඳට හොයල බලල හරි පරිස්සමට, ඇඩ්වෙන්චර් හැපනින්ග් කරන තැන් ටිකක් කියන්න.
මේ දවස්වල අපි ඉන්නේ මෙතෙක් ඇතිවෙච්ච ලොකුම ඩෙංගු අවුට්බ්‍රේක් එකක් මැද්දේ. කරුමෙට හරි හැදුනොත්. කෝකටත් සූදානම් කියලා මේ දේවල් දැනගත්තොත් තමයි හොඳ.