සුද්දා හැදුව හිරගෙවල් තුනක්; යකඩ කූරු අස්සේ හැංගුණු ලංකාවේ බන්ධනාගාරවල අපූරු කතා
හිරගෙවල් තිබුණත්, ඒවායින් කොච්චරක් දෙනා පුනුරුත්තාපනය වෙලා ආවත් වැඩක් නැහැ; ඒ අයව පිළිගන්න සමාජයක් නැත්තන්.
හිරගෙවල් තිබුණත්, ඒවායින් කොච්චරක් දෙනා පුනුරුත්තාපනය වෙලා ආවත් වැඩක් නැහැ; ඒ අයව පිළිගන්න සමාජයක් නැත්තන්.
ඒ හැරුණාම, ගෙදර කෑම වේලෙදි වුණත් වෙජි කට්ටියට පොඩි පොඩි අඩු පාඩුකම් වෙන්න පුළුවන්. හිතන්නකො රස මස් හට්ටියක් සුවඳ ගගහ මේසෙට එද්දි?
මස් නිසා කන්නත් බෑ, සුවඳ නිසා නොකාත් බෑ.
මේ වගේ තවත් ටිප්ස් තියෙනවනම්, අපට කමෙන්ට් එකක් දාන්න හොඳද. මේ අවුරුද්දේ බඳින්න ඉන්න උදවිය ඉන්නවනම් සෑහෙන්න වැදගත් වේවි.
ගිය අවුරුද්දේ වෙසක් දවස ගංවතුරට යටවෙලා ගිය නිසාදෝ හෝ මෙදා සැරේ කොළඹ වෙසක් සිරිය සෑහෙන්න වැඩියි.
වෙසක් හඳ පායාගෙන අතරට මුළු වටපිටාවම හැඩ වෙලා. ගස් වැල් දළු පීදිලා, පරිසරය කොළ පාටට දිස්න දෙද්දි, තොර තෝංචියක් නැතුව ඇහෙන කුරුල්ලන්ගෙ කීචි බීචිය! ගල්කුළු උඩින් පැන පැන යන වතුර පාරක සිලි සිලිය!
කොළඹ 07 වෙසක් බලන්න ගියාට විඳින්න බෑ යාළු.
අපට මඟ අරුණු තවත් යූටියුබ් චැනල් ඕනේ තරම් ඇති. ඒවා මෙතැන කමෙන්ට් කරනවානම් සෑහෙන්න වටිනවා.
ඔයාට ලංකාව මතක් කරවන තවත් කෑම ඕනේ තරම් ඇති. එහෙනම් කමෙන්ට් එකක් දාලා අපට කියන්නකෝ.
ඔය කිව්වට මමත් හරි හැටියට ඩම්ප්ලින්ග්ස් ගිල්ලෙ මේ ඊයෙ පෙරේදා දවසක තමයි. ඒකත් පොඩි වාසියක් සෙට් වුණ නිසා.
රටේ ලොකු ලොක්කනුත් නිදි නම්, අඩු තරමේ අපේ අතින්වත් මේවට පිළියම් යෙදෙන්න ඕනෙනේ, නේද?
මේ තියෙන්නෙ ලෝකෙ ලොකුම කුණු කඳු. සමහර ඒවා තියෙන්නෙ ගොඩක් දියුණු රටවල් වල. සමහර ඒවා තියෙන්නෙ නොදියුණු රටවල් වල. හැබැයි ඉතිං අද වෙනකං ඒ කුණු කඳු නං කඩං වැටිලා දේපළ, ජීවිත හානි සිද්ධ වෙලා නෑ.