Sinhala

නත්තලට රස කේක්, ගන්නවානම් මෙන්න තැන්

ඔන්න යාළුවනේ රස නත්තල් කේක් ගන්න පුළුවන් තැන් 16ක් ම කිව්වා. තවත් ඔයාලා දන්න තැන් තියෙනවනම් කමෙන්ට් කරන්න ඕනේ හොඳද. කොහොම වුණත් කල් නොයවා දැන් ම කේක් ඕඩර් දෙනවනම් කාටත් ලේසියි. ඉතින් මේ ලබන්නා වූ නත්තල, ඔයාලා හැමෝටම රස ම රස නත්තල් කේක් කන්න ලැබෙන, සුබම සුබ නත්තලක් වේවා!

Read More »
Sinhala

ජයලලිතා මළා; ඔබට සතුටුයිද දැන්?

තනිකර ම ටෙස්ටස්ටරෝන්වලින් දුවන තමිල්නාඩු දේශපාලනයට දෙමළ චිත්‍රපටි නිළියක් හැටියට ඇවිල්ලා අන්තිමේ දී මිනිස්සු “අම්මා” කියල කතාකරන තත්ත්වයට එනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි.

Read More »
Sinhala

PickMe සහ Uber දෙපලත් අපිට ගණන් උස්සපු හැටි

PickMe සහ Uber සේවා දෙක පහසුයි, අලුත් ක්‍රමයක්, ඒවගේම සාපේක්ෂව අඩු ගාස්තුවක් අය කළ නිසා ප්‍රචලිත වුණා. හැබැයි පහුගිය දා මේ දෙකේම ගණන් ටිකක් වැඩිවුණා. මේකෙන් ලොකු බලපෑමක් වෙනවද?

Read More »
Sinhala

දන්නා නුඩ්ල්ස් පැකට් එක ගැන ඔබ නොදන්න කරුණු 7ක්

ක්ෂණික නුඩ්ල්ස් නොදන්න කවුරුත් නැහැනේ. සමහර විට ආස නැති කෙනෙකුත් නැතුව ඇති. එහෙම අපේ ජිවිත එක්ක බැඳිලා තියෙන නුඩ්ල්ස් එක ගැන අපි නොදන්න දේවල් කිහිපයක් බලමු.

Read More »
Sinhala

විභාග දවස්වලදී අපට මුණගැහෙන චරිත 6ක්

ඔය කොයි වගේ චරිත හිටියත්, කාණ්ඩෙ එකතුවෙලා නයිට් ගහලා, කුප්පි දාලා පාඩම් කරද්දී, ඒවායින් විභාගේ පාස් වෙද්දී එන සතුට වෙන කිසි දේකට සමාන කරන්න බැහැ. ප්‍රතිඵලේ මොකක් වුණත්, පහුවෙනිදට එකතුවෙලා අපි ආයෙත් පිස්සු කෙළින්න ගත්තේ ඒ කෝන්තර සේරම අමතක කරලයි.

Read More »
Sinhala

භීෂණ සමයේ වෙඩි උණ්ඩයට බිලිවුණු කලාකාමී හදවත් 5ක්

රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති ද අල්විස්, විජය කුමාරතුංග, නිහාල් සිල්වා, සාගරිකා ගෝමස් වගේ කලාකරුවන්, කලාකාරියන් අද ජීවත්ව හිටියනම්, ඔවුන්ගෙන් කලාවට කොච්චර සේවයක් වෙන්න තිබුණද? ඒත් ජීවත්ව ඉඳපු කාලයේ ඔවුන්ගෙන් ලැබුණු දායාද, ඔවුන්ගේ මතකය කවදාවත් ම අපට අමතක වෙන එකක් නැහැ.

Read More »
Sinhala

වැස්සට ලස්සන වෙන සොබාදහම! ලක්ෂරි කෑම්පින්ග් කරන්න කියාපු කෑම්ප් සයිට් 8ක්

පායල පායල වැස්සාම, වට පිටාවෙ ගස් කොළන් පීදිලා සොබාදහමට එන අපූර්වත්වය දන්නෙ නිතර දෙවේලෙ ගහ කොළ එක්ක ඉන්න මිනිස්සු තමයි. හැබැයි ඉතින් එහෙමයි කියල නගරබදව ඉන්න අපිට ඒ සුන්දරත්වය අත්විඳින්න තහනමක් තියෙන එකක්යැ. වැඩේ තියෙන්නෙ පවුල් වුනාට පස්සෙ බිරිඳව, ළමයින්ව දාලා තනියෙන් යන්නත් බෑ.

Read More »
Sinhala

ඒ කාලේ බැන්ද තාලේ

හඳපානේ පැන යන ජෝඩු, දීග යන ගැහැණු වගේ ම, බින්න බැහැපු පිරිමිත් අද සමාජයේ ජීවත් වෙනවා. ඇවැස්ස විවාහත් සම්පූර්ණයෙන් ම නැතිවෙලා නැහැ. එක ගෙයි කෑම නම් අපේ සමාජයෙන් තුරන් වුණු ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ. මේ කොහොම වුණත්, දැන් සමාජයේ බොහෝවිට දැකගන්න ලැබෙන්නේ නීතියට අනුකූලව වෙන විවාහ විතරයි.

Read More »
Sinhala

කෝච්චිවල යන හැමෝම අනිවාර්යයෙන් දැනගන්න ඕන ඉතිහාසගත දුම්රිය අනතුරු 6ක්

රස්සාව වගේම සමහර උදවිය පරස්තාව කර ගන්නෙත් මේ කෝච්චිවල, බස්වල උදව්වෙන්. ඒ විතරක් නම් බැරියැ සමහරු නිදා ගන්න, පත්තරේ බලන්න පවා පාවිච්චි කරන්නෙත් කෝච්චියෙ, බස් එකේ යන වෙලාව.

Read More »