සොඳුරු ගාන්ධර්වයෙකුගේ සිනමා මතක
සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය සලකුණ බඳු වූ ඔහු, අපෙන් සමු ගත්තේ 2008 අවුරුද්දේ අද වගේ දවසක. ඉදින් මේ අලුත් කළ මතකය, සංගීතය වෙනුවෙන් එතුමා කළ අද්විතීය මෙහෙවර වෙනුවෙන් පිදෙන උපහාරයක් ම වේවා!
සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය සලකුණ බඳු වූ ඔහු, අපෙන් සමු ගත්තේ 2008 අවුරුද්දේ අද වගේ දවසක. ඉදින් මේ අලුත් කළ මතකය, සංගීතය වෙනුවෙන් එතුමා කළ අද්විතීය මෙහෙවර වෙනුවෙන් පිදෙන උපහාරයක් ම වේවා!
මළ හිරුගෙන් රත් පැහැ ගැන්වුනු ක්ෂිතජය දිහා මේ සැඩ රළ පාරට උඩින් බලන්න තියෙනව නම්, වාරකන් වෙරළක තනිවුනු ඔයාගෙ හිතේ ක්ෂණයකින් පහල වුනු සිතුවිල්ලක් වෙන්න පුලුවන්.
ගම්වලට නම් හැදුණෙත් ඔයිට සමාන විදියට. භූමි ලක්ෂණ, ගස් වල්, සත්තු සීපාවන් වගේ නොයෙකුත් දේවල් මුල් කරගෙන තමයි මේ ගම්වලට ඒ නම් පට බැඳුණේ. ඉතින් ඒ වගේ පසුබිම් කතා කිහිපයක් ගැන කතා කරන්නයි මේ සූදානම.
ඇත්තම කිව්වොත්, හොඳ විකට චිත්‍රපටියක් නම් කී සැරයක් බැලුවත් අවුලක් නැහැ ; බලපු පළමුවෙනි සැරේ වගේම හිනා යනවා. ඔයාලටත් මතක් වෙන ඒ වගේ තවත් චිත්‍රපටි තියෙනවද? එහෙනම් පහළින් කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.
හ්ම්ම්… පොලු ගහන්න ගස්, බල්ටි ගහන්න බන්ට්, පාරු පදින්න වෙල් තියා අඩුම තරමෙ සීතල වතුර ටිකක් නාගන්න ලිඳක් වත් තියේද අද ගෙවල්වල? මොනව කරන්නද ඉතින්, නාගරීකරණය හරිම සුවපහසුයිලුනෙ.
තමන්ගේ ඇඟේ වහපු මදුරුවෙක්ව මරන්න නොහිතන මිනිස්සු ඉන්න රටක, තමන් වගේම තවත් ජීවිතයක් බිළිගන්න තරම් ගැම්මක් කෙනෙක්ගේ හිතට එන්නේ කොහොමද කියන එක, ඇත්තටම හිතන්නත් අමාරු දෙයක්. ඒත් අවාසනාවකට වගේ කාලෙක ඉඳන් විටින් විට මේ වගේ කතාන්දර අපට අහන්න ලැබෙනවා. ඒත් එවන් දේවල් අහන්න දකින්න නොලැබෙන පරම්පරාවක් නුදුරු අනාගතයේදීවත් බිහිවෙනවනම්,… අපේ හැමදෙනාගේම ඒකායන ප්‍රාර්ථනාව එයයි.
අමාරුම වැඩේ තමයි ඔය වෙලාවට හැමදාම කන රයිස් කොත්තු වලට වෙනසක් දෙන්න පුලුවන් කඩයක් හොයා ගන්න එක.
ඒ නිසාමයි වට පිටාවෙ ඇවිදල කරල කටට රහට මොන්ගෝලියන් රයිස් පාරක් දාන්න පුළුවන් කඩ ටිකකුත් හොයා ගත්තෙ.
කරන්ට් කපපු වෙලාවට නොරොච්චෝලේ හදපු අයව (සහ එයාලගෙ දෙමාපියන්ව) මතක්කරකර ඉන්න එකට අමතර ව වෙන කරන්න දේවල් මුකුත් ම නැද්ද?
අපි දන්නව බොක්කෙන් කරපු ලව් එකක් එහෙම එක පාරට අමතක කරල ආතල් එකේ ඉන්න බෑ කියල. අන්න ඒ නිසයි බූට කාපු ගමන්ම හිත හදාගන්න පැත්තට බර වෙලා මොළේ කල්පනා කරල වැඩ කරන්න ඕන.
දිවි පරදුවට තියලා ආදරය කරපු දීඝ ගාමිණී – උන්මාද චිත්‍රා, ප්‍රේමය නිසා සැප සම්පත් අහිමි කරගත් සාලිය – අසෝකමාලා, ආදරය වෙනුවෙන් සටන් කරපු රාමා – සීතා, අසම්මත පෙමක පැටළුණු දස්කොන් – ප්‍රමිලා ,කුල භේදයෙන් බැට කෑ මේට්ලන්ඩ් – ලොවිනා වගේ අය අදටත් අපි අතර ඉන්නවා, ඉස්සරහටත් ඉඳීවි.