Sinhala

ගං ඉවුරක ආශ්වාදයට තුරුලු වෙලා! නිවාඩුවක් ගත කරන්න කියාපු ලස්සන හෝටල් 9ක්

හිමිදිරි උදයෙ කුලුඳුල් හිරු කිරණ ගං ඉස්මත්තට වැටෙද්දි පින්නෙන් වැහුණු ගස් කොළන් නිලට නිලේ දිස්න දෙන ලස්සන, තොර තෝංචියක් නැතුව ඇහෙන කුරුල්ලන්ගෙ හඬ ඇඟ මැලි කඩන ගතට ගේන ප්‍රබෝධය, හිතේ හැටියට විඳ ගන්න ගං ඉවුරක් තරම් සුදුසු තැනක් නම් තවත් නැති තරම්.

Read More »
Sinhala

මෙච්චර කක්ක නාලත් “උසාවිය නිහඬ” ඇයි?

සාමාන්‍යයෙන් ආණ්ඩුව ආස නැති චිත්‍රපටි තහනම් කරන එක ලංකාවට අලුත් දෙයක් නෙවෙයි නේ. ඒත් ඇත්තට ම මේ චිත්‍රපටිය  තහනම් කළේ ඇයි කියල දන්නවද? දන්නෙ නැත්නම් මේක කියවන්න.

Read More »
Sinhala

රස්නෙයි නේ! බොමුද සීතල ජූස් වීදුරුවක්?; රු. 300ට අඩුවෙන් රස වෑහෙන ෆෘට් ජූස් බොන්න කියාපු කඩ 9ක්.

එහෙම දුවල දුවල මහන්සි වුනාට පස්සෙ දාඩියෙන් තෙත් වුනු ඇඳුම් එක්ක ගහක් යටට හරි පොඩි කඩයක් ඇතුලට හරි යන්නෙ වෙන දෙයකට නෙවෙයිනෙ, වේලිලා ගියපු තොල කට තෙමා ගන්න. දිව ගිලෙන්න යන තරමෙ පිපාසයක් දැනෙද්දි කොහොම වාව ගන්නද?

Read More »
Sinhala

බලන්න..! හදවතට දැනෙන්න හදපු ලංකාවෙ ලස්සනම කෙටි චිත්‍රපට 10ක්

ආදරය විරහව, ත්‍රාසය, භීතිය, දුක සතුට, ලංවීම වෙන්වීම, සිනහව…ඇත්තටම හරිම පුදුමයිනේ. විනාඩි කීපයක් ඇතුලත කෙටි චිත්‍රපටයකින් ගේන හැඟීම් තොගය!

Read More »
Sinhala

කැලෑ ඇතුලෙ හැංගුනු! අපූරු.. අප්‍රසිද්ධ දිය ඇලි 7ක්

අන්න ඒ නිසයි අපි හිතුවෙ කැලෑ ඇතුලෙ හැංගිලා තියෙන ලස්සන දිය ඇලි ටිකක් ගැන ඔයාලට කියන්න. සමහර විට ඔයාලා මේ ඇලි වල නම් වත් අහල නැතුව ඇති. එහෙමයි කියල අවුලක් ගන්න ඕන නෑ. මොකද ඒව පිහිටල තියෙන තැන් පවා අපි කියනවනෙ.

Read More »
Sinhala

එහෙනම් කියමු බලන්න! මේවයින් හොඳම ස්ට්‍රෝබෙරි රස තියෙන්නේ මොන අයිස්ක්‍රීම් එකේද කියලා!

එදිනෙදා සුපර්මාකට් එකට, එහෙමත් නැත්තන් ගෙවල් ළඟ තියෙන සිල්ලර කඩේට ගියාම හොයාගන්න ලැබෙන සුලබම ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් වර්ග හතරක් අපි තෝරගත්තා. මේ එකක්වත් ප්‍රිමියම් කාණ්ඩෙට නොවැටෙන, සාමාන්‍ය ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්. Elephant House, Alerics, Kotmale, සහ Highland තමයි අපි මේ විදියට රස බැලුවේ.

Read More »
Sinhala

එදා මෙදා තුර අපි අහපු ලස්සනම ටෙලිනාට්‍ය තේමා ගීත – II

මේ වගේ ගීත ඇහෙද්දී අපේ හිත් අතීතයට ඇදිලා යන්නේ ඉබේටම. ඒ අතරින් සමහර ටෙලිනාට්‍ය ගීත අපි ඇහුවේ බොහොම මෑතකදී වුණත්, අවුරුදු විසි, තිස් ගණනකට කලින් බිහිවෙච්ච ටෙලිනාට්‍යවල තිබුණු තාත්ත්වික බව මේවයෙත් අඩුවක් නැතුවම අපට දැකගන්න ලැබුණා.

Read More »
Sinhala

ගීතයක් පිටුපස සැඟවුණු කතාවක් – III

වර්තමානය කෙසේ වෙතත්, අතීතය කියන්නේ අපට අමතක කරන්න බැරි දෙයක්. මේ අතීතය තුළ මුසු වෙච්ච ආදරය, විරහව, එහෙමත් නැත්තන් වෙනත් හැඟීමක් ගෙන දුන්නු අත්දැකීම් රැසක් තියෙනවා. ඒවා තමන්ගේම අත්දැකීම් වෙන්නත් පුළුවන්. නැත්තන් වෙන කෙනෙක්ගෙන් තමන් අහපු, දැකපු දෙයක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත්, කලාකරුවෙක් කැටයම් කරන පද වැලක ගොඩක් වෙලාවට මුදාහැරෙන්නේ මෙන්න මේ වගේ අත්දැකීම්. අපි මේ දක්වලා තියෙන කතාන්දර කියවද්දී, ඔයාලටත් ඒක තේරුම් යන්න ඇති.

Read More »