කාමරේ අස් කරගමු ද?
අන්තිම සතියෙ, සතිඅන්තය අල්ලල හරි.. කාලෙකින් රස බලන්න බැරි වෙච්ච තෝසෙ, පරාටා, නාන් ටිකක් එක්ක රස වෑහෙන ඉන්දියන් කරියක්.. ගෙදරටම ගෙන්නගෙන රස බලන්න හොඳම කඩ ටිකක් කියන්න කල්පනා කලේ.
ඒකත්.. එසේ මෙසේ නෙවෙයි, රු. 500, 600න් ෂේප් වෙන්න පුලුවන් ඒවා හොඳද!
9 awesome rice pullers to make with minimal household items.
අන්න ඒ නිසයි අපි කල්පනා කලේ.. ගෙදර තියෙන දේවල් පොඩ්ඩක්වත් නාස්ති නොකර, හැබැයි හැමදාම කන කෑම වේලට පොඩි වෙනසකුත් එන්නම.. අළුත්ම කෑම ජාති ටිකක් හදන විදිය ඔයාලට කියන්න.
Get your kottu cravings satisfied.
ඕනම කේක් අවශ්‍යතාවකට හරියන්න, ගෙදරටම කේක්
මේ නිවාඩුවේ අන්තිම දවස්ටික. තමන්ට හැකි සෑම දේ අතරින්, හොඳින්ම පුලුවන්දේ හරි හැටි ප්ලෑන් කරන්න. ප්ලෑන් කරල ඒක සමාජයේ අවශ්‍යතාව සපුරාලන විදියට සපයා දෙන්න ක්‍රමයක් හිතන්න. එහෙම නැත්නම් අළුත්ම අදහස් ක්‍රියාත්මක කරන්න හොඳ ප්ලෑන් හදන්න.