එක එක රසට පෝර්ක් වැඩ කෝටියක්! ගෙදරදිම හදාගන්න කියාපු පෝර්ක් කෑම 5ක්
බ්ලැක් පෝර්ක්, පෝර්ක් කරි, ඩෙවිල් පෝර්ක් වලින් එහාට ගියපු අළුත්ම රෙසිපි ටිකක් ඔයාලට කියන්න. ඒවා හදල බලන එක නම් ඔයාලට බාරයි. හැබැයි ෂුවර්, මේවා හැදුවොතින් නම් ගෙදර කුස්සිය බාර උදවිය පරාදයි!