Fairway Colombo Street Food Festival 2017
The street was packed with so many people coming in to try out food from about 10 different stalls for amazing prices.
The street was packed with so many people coming in to try out food from about 10 different stalls for amazing prices.
තවත් ඔයාලා දන්න, මේ වගේ ටිප්ස් තියෙනවද? පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්නකෝ එහෙනම් අපේ යාලුවන්ට දැනගන්නත් එක්ක.
Safe, clean, and nice rooms in Colombo for couples. Sorted by price bracket.
. අපට මඟහැරුණු තවත් කොත්තු වර්ග තියෙනවනම්, දාන්නකෝ අපට කමෙන්ට් එකක්.
කොහොම වුණත්, ටයිටැනික් නැව ආයෙත් සැරයක් යාත්‍රා කරන්න සූදානමක් ඇති බවත් වාර්තා වෙනවා.
හොඳ වතුර ටිකක් නාලා, රස කෑම ටිකක් කාලා, සෆාරියක් එහෙමත් ගිහිල්ලා එන්න කියාපු තැන්. හැරත්, හැන්දෑවට ගිණිමැලයක් ගහගත්ත නම්, පොඩි අඩියක්, බාබකියු එකක්, සිංදු කෝටියක් එක්ක සුපිරි පාර්ටියක් වුනත් දැම්ම හැකි.
ඒ නිසාම අලි, ඇත්තු අතරෙත් ඉතිහාසයෙ නම් දරාපු වීර චරිත තියෙනව, තමන්ගෙ වරිගය වෙනුවෙන් නැත්නම් බුදු දහම වෙනුවෙන් පෙළක් වෙලාවට රට වෙනුවෙන් පවා කටයුතු කරන්න ගිහින් ජීවිතය පුදපු.
This weekend engage in volunteer work towards the relief efforts, pay tribute to Chris Cornell and help raise funds.
අපේ ගල් අරක්කු, පොල් අරක්කු හදන හැටි කියන්න යනව නෙවෙයි, මහ අමුතු, අසාමාන්‍ය ක්‍රමවලට හදන, නැත්නම් අපි හීනෙකින් වත් නොහිතන දේවල් පාවිච්චි කරල හදන ඇල්කොහොල් ජාති ටිකක් ගැනයි මේ.