වස්සානයට අපූරු සොබාදම් චාරිකාවක්! නිවාඩුවක් ගතකරන්න කියාපු ලස්සන නවාතැන් 8ක්
කඳු පන්ති, තැනි තලා, ගංගා ඇල දොළ, මහ සයුර වගේම කැළේ කොළේ, සතා සීපාවාගෙත් සුන්දරත්වය හිතේ හැටියට විඳගෙන එන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි නිදහස්, සුවපහසු රැයක ගිණි මැලයක් ගහගෙන කාරිය සිංදුවක් කියල විනෝද වෙන්නත් බැරියැ.