Sinhala

මස් මාළු කටේ තියන්නෙ නැති අයට රු. 300ට බඩ පැලෙන්න කන්න කියාපු කඩ 7ක්

අන්න ඒ නිසයි, අපේ වෙජි යාළුවන්ට සෙට් වෙන පියෝ වෙජි කඩ ටිකක් කියන්න හිතුවෙ, අපේ එකාට රිදෙන්නත් එක්කම. හැරත් නිතර දෙවේලෙ මස් මාළු ගැනම කතා කරන අපේ මාතෘකාවලට මොකක් හරි වෙනසක් තියෙන්නත් එපැයි නේ…

Read More »
Sinhala

හිනා වෙලත් බෑ හිනා නොවිත් බෑ! 70, 80 දශක වල නැගල ගියපු සුපිරි පත්තර ඇඩ්වටීස්මන්ට් 8ක්

පහළට යාගෙන යාගෙන යද්දි එක තැනක සෙට් වුණා කියන්නකො පරණ පත්තර පිටුවක පොටෝ එකක්. “ළඟටද… ඔබේ සම ඉතාමත් පැහැපත්ය” යටින් තියෙනව ‘රෙක්සෝනා’ කියල. හත් උලව්වයි!, බැලින්නම් වැදගත් විදියට කියල තියෙන්නෙ ‘ළඟට ඇපල් දුරට පැපොල්’ සීන් එක.

Read More »