Sinhala

අපේ අයියලා නැට්ට පැත්තෙන් අල්ලගත්ත අධ්‍යාපන අයිතිය

අන්තරේ GMOA එක ඇතුළු සියලුම සංවිධානත් විරුද්ධ වුණේ පෞද්ගලික අංශය විසින් වෙනත් පිරිසකට අධ්‍යාපනය ලබාදෙන එකට විරුද්ධව මිසක් රජය විසින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන මුදල් ප්‍රතිපාදන වැඩිකරලා රජය විසින් ලබාදෙන අධ්‍යාපන අවස්ථා ගණන වැඩිකරන්න කියන එකට නොවේ.

Read More »
Sinhala

ගාන්ධිව දන්නවා, ඒත් නාතුරාම්ව දන්නවද?

ගාන්ධි පටන්ගත්ත මාරාන්තික උපවාස නිසා හින්දූන්ගේ අනන්‍යතාවයට සහ අයිතිවාසිකම්වලට හානියක් වන බවත් මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින එකත් අසාධාරණ බව සහ ජාතිදෝහී ක්‍රියවක් බවට නාතුරාම් තුල තිබුන දැඩි විශ්වාසයක්. නාතුරාම්ට අනුව මහත්මා ගාන්ධි කියන්නේ හින්දු ජාතියත් නිදහස් සටනත් පාවාදුන් ද්‍රොහියෙක්.

Read More »
Sinhala

බිස්නස් මීටීමක් ද? පොරක් වගේ පේන්න ඕනේ ද? මෙන්න මේ තැන් 10න් කෑමක් දීල බලන්න

බිස්නස් වැඩ කරන කොට වැඩ්ඩෙක් කියල පෙන්නන තරමට තමයි හරියන්නේ. අනික හොඳ කෑමක් දුන්නම ඕන කෙනෙක්ව තමන්ගේ පැත්තට නම්මගන්න පුළුවන්

Read More »