Sinhala

පොඩි බඩගින්නට සුපර්! රු. 100ට අඩුවෙන් රස වෑහෙන සමෝසා රස බලන්න කියාපු කඩ 7ක්

දහසක් වැඩ රාජකාරි මැද්දෙ බොන උදේ තේක උගුරෙන් පහළට ගියාද නැද්ද කියලවත් මතක නැති එකේ නරකද හවසට බොන තේකවත් පොඩ්ඩක් රස කරකර බිව්වොත්. නිකම් නෙවෙයි, උණු කහට රසට නියමෙට කැපෙන කට ගැස්මක් එහෙමත් රස බල බල.

Read More »
Sinhala

ඔරිජිනල් ඉන්ඩියන් ෆුඩ් රස බලන්න කියාපු කඩ 8ක්

නත්තලට, සිංහල අළුත් අවුරුද්දටත් කෑම පිඟානක් එහා මෙහා කර ගන්නෙ සුහදශීලී බව වැඩි කර ගන්න වුනාට මොකද අපි නම් කරන්නෙ කෑම පිඟාන ඉවර කරන එක. අවාසනාවට දෙමළ අළුත් අවුරුද්දෙ අපිට එහෙම කෑම පිඟන් ලැබෙන්නෙ නෑනෙ.

Read More »
Sinhala

හයිෆයි පන්සල්? නෑ.. මේ පෝයට වැඳ පුදා ගන්න අපූරු ලෙන් විහාර 9ක්

එහෙනම් කට්ටියත් එක්ක හෙට පාන්දරින්ම ලෑස්ති වෙන්නකො, මල්, තෙල්, පහන් එහෙම අරගෙන පිටත් වෙන්න. ලොකු විශ්වාසයක් තියෙනව, මේ ඓතිහාසික ලෙන් විහාරයකට ගොඩ වැදුනාම නම් ඔයාලා ගොඩ කාලයක් තිස්සෙ හොය හොය ඉඳපු ඒ නිවීම ටික වෙලාවනට හරි ලැබේවි කියල.

Read More »
Trending

Robin Hood Army Sri Lanka

Not all superheroes swoop down to rescue people from burning buildings, or save damsels in distress (not that damsels need saving FYI) .

Read More »
Sinhala

රස වෑහෙන කකුළු කරියක් එක්ක පාන්! හොඳම කකුළු කරි ගන්න කියාපුම කඩ 9

හප්පට සිරි, ඔයාලට කකුළු කරි ගැන කියකිය ඉඳල හොඳටම හවස් වෙලා. මම යනව දඩි බිඩි ගාලා බම්බ, ගාලු පාරෙ ටේස්ට් ඕෆ් ඒෂියා එක පැත්තට. ඒ අතරෙ ඔයාලට හොඳ කඩ මොනව හරි මතක් වුණොත් කමෙන්ට් එකක් දාලා තියන්නකො, අපි හැමෝටම දැනගන්නත් එක්ක.

Read More »
Trending

Sri Lankan Make Up Hacks

Here are a few little tips you can incorporate into your daily makeup routine to keep yourself in check, minus the extra breakouts.

Read More »
Sinhala

හිතන් ඉන්නේ “”කලම්බෝ”” පොරක් කියලද? හැබැයි මේ ඉතිහාස කතා දන්නේ නැත්තන් වැඩක් නෑ හොඳේ!

කොළඹ අවට තියෙන, ලංකාවේ ඉතිහාසේ කොටස් හංගාගත්ත තැන් කීපයක් ගැන විස්තර ටිකක් තමයි අපි මේ කිව්වේ. මේ වගේ තවත් අපූරු තැන් ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් මේ ටික ගැනවත් නොදැන “කලම්බෝ” පොරක් කියලනම් හිතන්නෙපා හොඳද.

Read More »