Sinhala

ලංකාව ම හොල්ලපු දාම මිනීමරුවන් 3දෙනෙක්!

පිටරටවල්වල අයට කෙසේ වෙතත්, ලංකාවේ අයට මේක තරමක් නුහුරු ටොපික් එකක්. මොකද කොච්චර මිනීමැරුම්, අපරාධ ලංකාවේ සිද්ධවුණත්, මේ වගේ දාම මිනීමැරුම් අපේ රටේ වෙලා තියෙන්නේ අඩුවෙන්.

Read More »
Sinhala

සුන්දර පිටරටක අපූරු සොබාදම් චාරිකාවක්; රු. 50,000ට අඩුවෙන් කාලා ඇඳල, ඇවිදල කරල එන්න කියාපු රටවල් 8ක්

අපි හිතන විදියට නම් සැපට ඉන්නවටත් වැඩිය මේ රටවල් ටික හරියන්නෙ ඇවිදින්න කරන්න, සොබාදහම රස විඳින්න. කොටින්ම කියනව නම් හුදෙකලාව ඉඳගෙන එයාලගෙ ගැමි සිරිත් විරිත්, ජීවන රටා, පාරිසරික අත්දැකීම් ඔයාලගෙ රසබර මතක ගොන්න අතරට එකතු කර ගන්න.

Read More »
Trending

Lankan Lifehacks

Here are a few simple lifehacks you can incorporate into your daily lives to make things a little easier.

Read More »
Trending

My Dream School

Kawitha is a student from Batticaloa. She helps her father in his small village grocery shop during the school holidays. She was extremely enthusiastic about beginning her new school term.

Read More »
Sinhala

කිරි තේ, කහට තේ වගේ නෙවේ මල්ලි ‘බුබුලු තේ’; රු. 500ට අඩුවෙන් ‘බබල් ටී’ බොන්න කියාපු කඩ 4ක්

මේ, ඒක නෙවෙයි කඩ 5කින් ලැයිස්තුව නතර වෙද්දි තමයි මට කල්පනා වුනේ අපි දන්නෙ බබල් ටී කඩ සෑහෙන්න පොඩ්ඩයිනෙ කියල. ඒ නිසා ඔයාලා දන්න කඩයක් දෙකක් හරි එකතු කරල මේ ලැයිස්තුව දිග් ගස්ස ගන්න පොඩි මෙව්වා එකක් දෙන එක ඔයාලගෙ මෙව්වා එක හොඳද.

Read More »
Sinhala

පරණ ටෙලිනාට්‍ය මතක II; අතිශයින් ම 80,90 දශකවල දරුවන්ට පමණයි!

අලුත් අවුරුද්ද මුල ම පරණ කතන්දර මතක් කරනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් මේ ටෙලිනාට්‍ය ගැන කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නැහැ. අපේ බුද්ධික ලියපු ටෙලිනාට්‍ය එකතුවට තවත් කොටසක් එකතු කරන්න මං හිතුවේ ඒකයි.

Read More »