The Best New Spots of 2016 : Restaurants, Bars & Spaces
The newest and best spots of 2016
The newest and best spots of 2016
එන අවුරුද්දෙ එන අපේම චිත්රපටි ටිකක්. එන අවුරුද්දෙ කිව්වට මේ සමහර ඒවාට දින කියල නෑ. හිතං ඉන්නේ ඉතින් 2017 පෙන්නයි කියල.
ලංකාවේ පළාත් නවයේ කොඩිවල විස්තරේ තමයි මේ. ලාංකිකයෝ විදියට, ජාතික කොඩියේ විස්තරේ විතරක් දැනගෙන ඉඳලා මදි කියලා හිතුණු නිසා තමයි මේ ලිපිය අපි ලිව්වේ. මේවාට අදාළ වෙන තව විස්තර ඔයාලා දන්නවනම්, අපට කියන්න ඕනේ හොඳද.
ලංකාවෙ අපි කොච්චර සිත් සතන් සනසන, සන්තෝෂ කරන මේ යන 2016 අවුරුද්දෙ කළා ද.
දැන් ඉතින් මොනව කරන්නත් මෙච්චරයි තියෙන්නෙ කියල මේ කඩම හොයාගෙන යන්න කියල එකක් නෑ. මේ වගේම තවත් කඩ සෙට් එකක් අපි හෙටත් ඔයාලට කියනව. ඔහොම ටිකක් ඉන්නකෝ.
Sri Lanka has some pretty great cinematographers with raw talent. Here are some of the best short flicks of 2016.
The strange and beautiful happenings in Sri Lanka’s 2016
අන්න ඒ නිසයි අපි කල්පනා කලේ සිරිපා කරුණා සමයෙ හැටන්, නල්ලතන්නි පාරෙ ඇතිවෙන තදබදයට විසඳුමක් දෙන්න. ඇත්තටම මේ වැඩෙන් තදබදය අඩු වෙන එක විතරක් නෙවෙයි අපේ කොල්ලො කෙල්ලන්ට අපූරු සොබාදහම් අත්දැකම්ක් ගන්නත් පුලුවන්.
හොඳ වයින් එකක් තෝරගන්නව කියන්නෙ සාම්ප්‍රදායික ව ඉතාම සූක්‍ෂම ව, වයින් ටේස්ටින් කරල කරපු දෙයක්. ඒත් රු. 2000කට අඩුවෙන් වුණත් සුපිරි වයින් බෝතලයක් ගන්න පුළුවන් තත්ත්වයක් අද පවතිනව.
Find things to do at Christmas in and around Colombo, from festive fun, activities and Christmas.