Sinhala

“බබා, ඔයා ළඟ මාරු…”; කෙල්ලවයි පොකට් එකයි දෙකම ෂේප් කරගෙන ෂොපින්ග් කරන්න මෙන්න නියම ක්‍රම 9ක්

සීසන් කාලෙනෙ, කොහොමත් පොකට් එක හිඳෙන ගානටම එනව. එහෙමයි කියල මාසෙ පඩිය එනකම් වියදම් ටික ගළප ගන්න පුළුවන් ක්‍රමත් නැත්තෙම නෑ. වැඩේ තියෙන්නෙ කෙල්ලත් එක්ක පාරට බහින්න කලින් හොඳට කල්පනා කරන්න ඕන.

Read More »
Sinhala

සේපාල ඒකනායක; ලංකාවට ම එකයි!

ආදරය වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත්ත සේපාලගේ කතාව ඉවර වෙන්නේ ඔය විදියට. අද ඔහු ව්‍යාපාරිකයෙක්. “උට සහ තොට” නමින් පොතකුත් ඔහු පළ කළා. තරුණ කාලයේදී ඔහු කරපු මේ දේ ගැන ඔහු අද දරන්නේ මධ්‍යස්ථ අදහසක්. ඒත් තමන් කරපු දෙයින් මගීන් 300කට ආසන්න කාණ්ඩයක් අපහසුතාවයට පත්වුණු බව මතක් වෙද්දී නම් කණගාටුවක් ඇති වෙන බවයි ඔහු කියන්නේ.

Read More »
Trending

Smile Sri Lanka

A not for profit organisation focused on developing and supporting, underprivileged and orphaned children.

Read More »
Sinhala

ලංකාවේ ලස්සන ම කවර් සින්දු – I

ලංකාවේ සංගීතයට පෙරළෙන රැළි අතරේ තියෙන අලුත් ම රැල්ල තමයි “කවර් සින්දු” (Cover Songs). යුරෝපීය සංගීත කලාවේ නම් මේක සෑහෙන්න ප්‍රසිද්ධ වුණත්, ලංකාවේ අය මේ වැඩේ හරි විදියට කරන්න ගත්තේ ළඟදී.

Read More »
Sinhala

නත්තලට ‘ට්‍රැවල් කරන්නයි තෑගි බෙදන්නයි’! ලස්සන, දුෂ්කර ගම්මාන 6ක්

ඉතින් යාළුවනේ මේ නත්තල් නිවාඩුවට යන ටුවර් ටිකට ලොකු අර්ථයක් දෙනව නම් මෙන්න හොඳම අවස්ථා ටික. යාළුවොත් එක්ක කතා බහ වෙලා කල් ඇතුව වැඩේ ප්ලෑන් කරගෙන යන්න. සත්තයි, අරක්කු බියර්, මස් මාළු එක්ක දාන පාටියකට වඩා දාහකින් ආතල් වැඩක් වේවි.

Read More »
Sinhala

ඉන්දියාවෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ: Dear Zindagi

එම් සී එකේ සහ ලිබර්ටි ලයිට් එකේ මේ දවස්වල පෙන්වන ඩියර් සින්ධගි චිත්‍රපටිය අපි දකින ගොඩක් හින්දි චිත්‍රපටිවලට වඩා ටිකක් වෙනස්.

Read More »