ඒක නෙවෙයි, අපි ඔය කියපු ඔන්ලයින් සයිට් එක්ක ගණුදෙනු කරපු කට්ටිය ඉන්නව නම් ඒ අත්දැකීම් ගැන කමෙන්ට් කරන්න. එතකොට අපිටත් දැන ගන්න පුලුවන්නෙ.
Netflix and chill? No, SL V AUS and chill!
සමහර ගීතවල පද රචනාවන් දැක්කම ඒ පිටිපස්සේ මේ වගේ ගැඹුරු කතාවක් නිදන් වෙලා තියෙනවා කියලා හිතන්නත් අමාරුයි නේද යාළුවනේ? අපි මේ පළ කළේ ඒ වගේ අපට අහන්න ලැබුණු කතා අතරින් කිහිපයක් විතරයි. තව මේ වගේ කතන්දර කිහිපයක්ම තියෙනවා. ඒ ටික තවත් දවසක කියන්නම්.
රස්සාව කරන්න, මෝටර් සයිකලයෙන් නැත්නම් වාහනයෙන් කොළඹ වටේ කරක් ගහන මෙයාලා මුහුණ පාන ලොකුම කරදරයනෙ වන් වේ නීතිය. ඉතින් බඩගින්නක් ආවත් හොඳ බත් කඩයක් හොය හොයා පාරවල් ගානෙ යන්න එන්න බෑ.
අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නැහැ කියනවනේ. අන්න ඒ වගේම තමයි අපේ සමහර අයටත් කාටූන් ගැන හිතෙන්නෙ. කසාද බඳින වයසේ හිටියත්, මෙයාලගේ කාටූන් බලන්න තියෙන ආසාව තවමත් අඩුවෙලා නැහැ.
“Do your little bit of good where you are; it’s those little bits of good put together that overwhelm the world.” – Desmond Tutu
මේ සාහිත්‍ය මාසයෙදි අපේ රටේ අපේම භාෂාවෙන් අපේ සාහිත්‍යයට පණ දුන්නු මිනිස්සුන්ව මතක් කරන එක අපේ යුතුකම. ඒකයි සදා අනුස්මරණීය ලේඛකයො 9 දෙනෙක් ගැනයි එයාල අතින් ලියවුනු රසවත්, අර්ථවත් පොත් ටිකකුයි ලැයිස්තු ගත කරන්න හිතුවෙ.