Sinhala

ෂොපින් කරන්නයි ආදර කතාබහටයි! කියාපු සාප්පු සංකීර්ණ 6ක්

කොහොම වුනත් සාප්පු සංකීර්ණවල වැදගත්කම ලොකුවටම අත් විඳින පිරිසක් විදියට පෙම්වතුන් හඳුන්වන්න පුළුවන්. ඒ හැරුණාම සෙට් පිටින් බහින යාළුවොත් ඉන්නව.

Read More »
Sinhala

කෝපි උගුරක්.. පොඩි කතාබහක්! රු. 300ට අඩුවෙන් කෝපි බොන්න කියාපු කඩ 4ක්

අන්න ඒ නිසයි මම හිතුවෙ අපේ අයටයි, ඔයාලටයි දෙගොල්ලන්ටම දැනගන්නත් එක්ක අඩු ගාණට රස කෝපි උගුරක් බොන්න පුළුවන් කෝපි කඩ ටිකක් කියන්න.

Read More »
Trending

මේ “විද්‍යාත්මක” බොරුවලට ඔයත් අහුවුණාද?

බර වචන කිපයකුත් එක්ක, සමහර විද්‍යාත්මක සංකල්ප පාවිච්චි කරල ඇදබාන මිත්‍යා මතවලට නම් ගොඩදෙනෙක් අහුවෙන්නෙ දෙපාරක් හිතන්නෙ නැතුවයි. බලන්න මේ වගේ “විද්‍යාත්මක” මිත්‍යා කීයකට ඔයත් අහුවුණාද කියලා.

Read More »
Sinhala

ක්ෂිතිජයට නෙත් යොමා.. හැන්දෑව ගතකරන්න! ලංකාවෙ සුන්දරම වෙරළ තීර 15ක්

මුහුදු වෙරළෙ අපූරුවත්වයට තුරුළු වෙලා හැන්දෑවක් ගෙවන්න, පුංචි ගිනිමැලයක් වටේට එකතු වෙලා බොංගො, ගිටාර් රිද්මයකට වචන තෙපලන්න, යන්න, මේ අපේම රටේ අපිට ම උරුම සුන්දර වෙරළ තීර 15ක්.

Read More »
Sinhala

හත් ඉලව්වයි මෙහෙමත් කෑමක්! කෑම සම්බන්ධයෙන් අරුම පුදුම ලෝක වාර්තා 9ක්

දැන් ඉතින් නිකන් ඉඳල බෑ. ලොකුම කෑම එක හදන්න බැරි නම් පොඩිම එක හරි හදල රෙකෝඩ් එකක් තියන්න. ලංකාවෙ නමත් ඔය වාර්තා අතරට යන්න එපැයි.

Read More »