Trending

හවස් වෙද්දී එලියට එන ගෝල් ෆේස් එකේ ස්ට්‍රීට් ෆුඩ්

ලංකාවේ ස්ට්‍රීට් ෆුඩ්වල එක්තරා පැතිකඩක් අපට ගෝල් ෆේස් එකේ තියෙන කඩවල්වලින් දැකගන්න, රස විඳින්න ලැබෙනවා. ඉතින් රස නහර පිනවන මේ කෑම වර්ග මොනවද? අපි පොඩි රවුමක් ගිහින්ම එමු.

Read More »
Sinhala

කැමති දේ ඉල්ලල බෙදා ගන්න! නියම බුෆේ ටයිප් බත් කඩ 7ක්

දන්නවද මේ කඩ ටිකේ තියෙව විශේෂත්වය? ඔයාලගෙ බත් පිඟානට, ඔයාල කැමති ජාති වලින් එළවළු, මස් මාළු ටික බෙදා ගන්න පුළුවන් වගේම මදි පාඩුවට බත්, එළවළු ටිකකුත් ඉල්ලල බෙදා ගන්න පුළුවන්.

Read More »
Trending

ඔබ මිලදී ගන්න කෑම ඇත්තටම අලුත්ද? මෙහෙමයි දැනගන්න පුළුවන්

දැන් කාලේ එළවළු ගිනි ගණන්. ඔච්චර දීලත් මුදලාලි හොඳ එළවලු පළතුරු දෙනවයි කියල විශ්වාසද? හොඳ එළවලු පළතුරු තෝරගන්නෙ කොහොමද කියල පොඩ්ඩක් බලමු

Read More »
Sinhala

රස්නෙයි නේ.. කමුද අයිස් පලමක්? රස වෑහෙන අයිස් ක්‍රීම් කන්න කියාපු කඩ 4ක්

ඔය අයිස් ක්‍රීම් කඩ හොයාගෙන යන අතරෙ හමුවෙන තවත් අයිස් ක්‍රීම් කඩ තියෙනව නේ. අන්න ඒ ටික අපිට කමෙන්ට් කරන්න. අපිත් ආසයි අළුත් තැනකින් අයිස් ක්‍රීමක් රස බලන්න.

Read More »