Sinhala

කොළඹ පැත්තෙ නයිට් අවුට්ද? පාන්දරට එන බඩගින්න නිවාගන්න නයිට් කඩ 9ක්

නයිට් ඩියුටි කරන අයට වගේම, නිදිවරාගෙන පාඩම් කරන අපේ යාළුවොන්ටත් නයිට් කඩ කියන ඒව සෑහෙන්න වටිනව. ඇයි ඉතින්, එළිවෙන පාන්දරට එන බඩගින්න, කම්මැලිකම මකාගන්න පුළුවන් හොඳම තැන මෙතනනෙ.

Read More »
Sinhala

ඇඟ නැටවෙන ඩොල්කි තාලෙට කිය කිය නටන්න; පැරණි වේදිකා නාට්‍ය ගී 10ක්

දෙයියනේ කියල ඇඟට දැනෙන ගතිය එකෙන්ම දෙන සුපිරි සිංදු සෙට් එකක් අපේ පැරණි සංගීත පරම්පරාවෙන් අපිට උරුම වෙලා තියෙනව. ඒනම් අහල බලමුද ඒ වගේ නියම වේදිකා නාට්‍ය සිංදු ටිකක්.

Read More »
Trending

රු. 300ට අඩුවෙන් සුපිරි ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න කියාපු කඩ 10ක්.

හැබැයි උණු උණු රයිස් එකත් එක්ක මේසෙට එන්නෙ චිලී පේස්ට් එකකුයි මස් හොද්දකුයි විතරයි. හැන්දෙන් මැන මැන අඩුම කුඩුම නොදා හදන මේ අපේම ප්‍රයිඩ් රයිස් එකේ පදම තියෙන්නෙ නම් රයිස් බාස්ගෙ අතේ.

Read More »
Trending

Frog Watching (at Jetwing St. Andrew’s)

To promote eco tourism and make people realize that frogs and amphibians are just as fascinating as the larger species of wildlife, St. Andrew’s is pushing frog watching as one of its main activities.

Read More »
Trending

Ramadan Myths

Nearly all Muslims have had weird (for us) questions and statements thrown at us at some point during Ramadan.

Read More »
Trending

Iftar at Coco Veranda

Coco Veranda’s iftar is small and concise, as opposed to the wide array of short-eats you’d otherwise expect from an iftar spread.

Read More »
Trending

The Weekend Wrap

The only reason why we ask other people how their weekend was is so we can tell them about our own weekend.” ― Chuck Palahniuk. If you have nothing to talk about, we suggest you have a peek at KARAMU because there’s lots of things going on.

Read More »
Trending

බලන්න, ලෑස්ති වෙන්න. මෙන්න ලබන මාසෙ ලංකාවට එන පට්ටම ෆිල්ම් 6ක්.

ඉතින් මේ මොන මොන ජාතියෙ ෆිල්ම්වලට ආස අයට වුනත් ආසාවෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් ටිකක් ලඟදීම ලංකාවට එන්න තියෙනව. බලන්න, මේ ෆිල්ම් අතරෙ ඔයාලා කැමති ඒවත් තියෙනවද කියල.

Read More »
Sinhala

දාමුද නියම තෝසෙ පාරක්? රු. 300ට තෝසෙ කන්න සුපිරි සයිවර් කඩ 9ක්

යාළුවො දෙතුන් දෙනෙක් සෙට් කරගෙන අද හෙටම යන්න සුපිරි තෝසෙ පාරක් දාන්න. අපි කියන්නනම් රු. 150ට 200ට බඩ පැලෙන්න තෝසෙ කන්න පුළුවන් නියම තැන් ටිකක්.

Read More »