Sinhala

තාරුණ්‍යයේ සදාදර විරු දෙපල ‘චේ, බොබ්’ ගැන නොදන්න දේවල් 20ක්

චේ, බොබ් දෙපලට බාල මහළු බේදයක් නැතුව හැමෝම වගේ ආදරය කරන්නෙ වෙන දෙයක් නිසා නෙවෙයි, සල්ලි පැත්තකින් තියල මිනිස්සු හම්බකරපු නිසා.

Read More »
Trending

පෝකෙමොන් ගෝ (Pokémon GO)

ලඟකදී ඉඳන් හුඟක් කට්ටිය කථාකරන මාතෘකාවක් තමයි ”පෝකෙමොන් ගෝ ”. පෝකෙමොන් ගැන මෙලෝ දෙයක් දැන ගෙන හිටියෙ නැත්තන් මෙන්න ඔයාලට මේක කියවල පොඩ්ඩක් දැන ගන්න පුළුවන්

Read More »
Trending

අපි බාලේ කියවපු මේ පොත් හත මතකද රාළේ ?

එදා ඉඳන් අද දක්වාම මේ වගේ පොඩි දරුවන්ට දෙන පොත් අතර, නොවරදවාම තියෙන පොත් කිහිපයක්ම තියෙනවා. කාලේ වෙනස්, තාලේ අලුත් කිව්වට මේ පොත් වල තියෙන සාහිත්‍ය වටිනාකම කිසිම විදියකින් අඩු වෙලා නැහැ. මතක් කරලා බලන්න, ඔයාලා ලඟත් මේ පොත් ටික තියෙනවා නේද කියලා.

Read More »
Sinhala

සෝස් දාලා පුච්චපු මස්! රු. 500ට රස වෑහෙන BBQ කන්න කියාපු කඩ 5ක්

බාබකියු, නම ඇහුනත් ඇති ”කෝ.. කෝ.. කොහෙද බන්?” කියල අහන්න තරම් අපේ කට්ටිය බාබකියුවලට කෑදරයි. ඒකෙ වැරුද්දකුත් නෑ. මොකද කාපු කෙනෙක්ට අමතක වෙන්නැති රසක්නෙ බාබකියුවල තියෙන්නෙ.

Read More »
Trending

ඔෂින්: එදා සහ අද

අවුරුදු ගාණක් තිස්සේ අපි ආදරය කල ඔෂින් දෙස පොඩ්ඩක් ආපසු හැරී බලමු. ඔෂින් දැන් කොහෙද කියල හොයමු

Read More »