Trending

ආයෙත් ළමා කාලයට යන්න හිතෙන, මේ ඉංග්‍රීසි වැඩසටහන් ටික මතකද?

දැන් කාලේ රූපවාහිනියේ දකින්න ලැබෙන්නෙම සිංහලෙන් හඬ කවපු ඉන්දියන්, කොරියන් කතා. එහෙමත් නැතිනම්, ඒ ආරෙට හදපු ලංකාවේ මෙගා ටෙලි නාට්‍ය. කොටින්ම කියනව නම්, පොඩි දරුවෙක්ට ආසාවෙන් බලලා රස විඳින්න පුළුවන් ඉංග්‍රීසි ළමා කතාවක් පවා අද දකින්න ලැබෙන්නේ නැති තරම්. ඒත් ඉස්සර, අපි පොරකකා ආසාවෙන් බලපු ඉංග්‍රීසි ටෙලි නාට්‍ය, වැඩසටහන් බොහොමයක් තිබුණා. හැමදාම මොන වැඩේ තිබුණත්, හවස් වෙද්දී රූපවාහිනිය ළඟට දුවගෙන එන්න අපි පුරුදු වෙලා හිටියේ එකයි. බලන්නකෝ, ඔයාලටත් මේ රූපවාහිනී වැඩසටහන් ටික මතකයිද කියලා.

Read More »
Sinhala

චොක්ලට් රසට කේක් නමක්, බ්‍රවුනි! රු. 200ට අඩුවෙන් කන්න කියාපු තැන් 7ක්

බ්‍රවුනි කියන්නෙ චොකලට් කේක් වගේම හැබැයි ඊට වඩා චොකලට් රසයෙන්, හයිය ගතියෙන් ටිකක් වැඩි කේක් ජාතියක්. අතුරුපස ගැන උනන්දුවක් තියෙන අයට නම් බ්‍රවුනි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.

Read More »
Trending

Brexit and ETCA

Why should you, an average Sri Lankan, should pay any attention to Brexit in far off Britain? Think of it as a way to learn how to deal with our ETCA problems.

Read More »
Sinhala

රස මස් හොදි එක්ක උණු උණු රොටි! රු. 300ට අඩුවෙන් කන්න මරේ මරු කඩ 9ක්

බඩ අවුල් යවාගන්නෙ නැතුව මසුයි රොටියි කන්න
අපි දන්න තැන් ටික නම් කිව්ව ඔන්න.
ඒත් ටිකක් මදි වගේ දැනෙන්නෙ
ඔයාල දන්න ටිකත් කියනවද? මොකද කියන්නෙ?

Read More »
Trending

බ්‍රෙක්සිට් සහ එට්කා

ඔබ අන්තර්ජාතික පුවත් නැත්නම් ව්‍යාපාර පුවත් කෙරෙහි අවධානය යොමු කරනවා නම් බ්‍රෙක්සිට් කියන්නෙ මොකද්ද කියල පොඩ්ඩක් හරි දැන ගෙන ඉන්න ඇති. දැන්නම් ඒක ප්‍රධාන පුවත්වලට ඇවිල්ල ඉවරයි. දුර ඈත බ්‍රිතාන්‍යයේ සිද්ධවෙච්ච මේ බ්‍රෙක්සිටය ලංකාවේ සාමාන්‍ය මිනිස්සු වෙන අපිට වැඩක් තියෙනවද කියල ඔබ අහන එක සාධාරණයි. ඒත් අපිටත් මේකෙන් ගන්න පාඩම් තියෙනවද?

Read More »
Sinhala

ඉස්සො දැල්ලො කකුළුවො! රු. 500ට අඩුවෙන් කටට රහට සීෆුඩ් කන්න කියාපු කඩ 8ක්

කිරට, මිරිසට හදපු කකුළු කරියත් අපේ අය අතරෙ නැගල යන සී ෆුඩ් ජාතියක් තමයි. පාන් ගෙඩියකට වුනත් ගේමක් නැතුව වගකියන්න පුළුවන් හොද්දක්නෙ කකුළු හොද්ද කියන්නෙ.

Read More »
Trending

කෑම ගේන්න යන්න කම්මැලියිද?: මෙන්න අත ලඟටම කෑම ගෙනල්ල දෙන නියම ඩිලිවරි සේවා 9ක්.

එක දෙයයි කරන්න තියෙන්නෙ. ඕන කෑම ජාතියයි ඒ කෑම ජාතිය තියෙන කඩෙයි කියල මෙයාලගෙන් එක්කෙනෙක්ට කෝල් කරන්න. වැඩි වෙලාවක් නොගිහින්ම කෑම වේල මේසෙ ලඟට ඒවි.

Read More »