10 Things I Love About Living in Sri Lanka
Sri Lanka is the best of both worlds, with a side of paripu.
Sri Lanka is the best of both worlds, with a side of paripu.
We should all know how to buy the freshest produce. Here’s some pointers
දන්නවද මේ කඩ ටිකේ තියෙව විශේෂත්වය? ඔයාලගෙ බත් පිඟානට, ඔයාල කැමති ජාති වලින් එළවළු, මස් මාළු ටික බෙදා ගන්න පුළුවන් වගේම මදි පාඩුවට බත්, එළවළු ටිකකුත් ඉල්ලල බෙදා ගන්න පුළුවන්.
චොකලට් කිරි වර්ග අතරින්, හොඳම රසයක් තියෙන වර්ගය මොකද්ද? YAMU එකේ අපේ කට්ටිය, ඒකට උත්තරේ හොයාගන්න පොඩි අත්හදා බැලීමක් කළා.
All the feels you are bound to feel when you are awaiting results.
දැන් කාලේ එළවළු ගිනි ගණන්. ඔච්චර දීලත් මුදලාලි හොඳ එළවලු පළතුරු දෙනවයි කියල විශ්වාසද? හොඳ එළවලු පළතුරු තෝරගන්නෙ කොහොමද කියල පොඩ්ඩක් බලමු
ඔය අයිස් ක්‍රීම් කඩ හොයාගෙන යන අතරෙ හමුවෙන තවත් අයිස් ක්‍රීම් කඩ තියෙනව නේ. අන්න ඒ ටික අපිට කමෙන්ට් කරන්න. අපිත් ආසයි අළුත් තැනකින් අයිස් ක්‍රීමක් රස බලන්න.
You don’t know what you’ve got till it’s gone.
ඉංග්රීසි කාටූන් ගැන අපි පළ කරපු ලිපිය ඔයාලට මතක ඇති. ඉංග්රීසි විතරක් නෙවෙයි, සිංහලෙන් හඬකවපු කාටූන් තොගයකුත් ඒ කාලේ තිබුණා ඔයාලට මතකද?