බලන්න, ලෑස්ති වෙන්න. මෙන්න ලබන මාසෙ ලංකාවට එන පට්ටම ෆිල්ම් 6ක්.
ඉතින් මේ මොන මොන ජාතියෙ ෆිල්ම්වලට ආස අයට වුනත් ආසාවෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් ටිකක් ලඟදීම ලංකාවට එන්න තියෙනව. බලන්න, මේ ෆිල්ම් අතරෙ ඔයාලා කැමති ඒවත් තියෙනවද කියල.
ඉතින් මේ මොන මොන ජාතියෙ ෆිල්ම්වලට ආස අයට වුනත් ආසාවෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් ටිකක් ලඟදීම ලංකාවට එන්න තියෙනව. බලන්න, මේ ෆිල්ම් අතරෙ ඔයාලා කැමති ඒවත් තියෙනවද කියල.
යාළුවො දෙතුන් දෙනෙක් සෙට් කරගෙන අද හෙටම යන්න සුපිරි තෝසෙ පාරක් දාන්න. අපි කියන්නනම් රු. 150ට 200ට බඩ පැලෙන්න තෝසෙ කන්න පුළුවන් නියම තැන් ටිකක්.
ඉතින් YAMU එකේ අපි හිතුවා 1980,90 කාලයෙ හැදුණු, සුන්දර රූප රාමු තොගයකින් අපේ ළමා කාලය රසවත් කරපු අපූරු ටෙලිනාට්‍ය හත අටක් ඔයාලට මතක් කරල දෙන්න. බලන්න මේ සුන්දර අතීතයන් ඔයාලටත් අයිතිද කියල.
If you’re thinking of giving out a few gifts this year, here’s a few ideas that could come in handy.
එක එක විදියට හදපු රස මස් ජාතියි එළවළු ජාති ටිකකුයි එකතු කරලා හදපු සලාදයක් අඩියක් විතර දිග දෙපළු බනිස් ගෙඩියක් මැද්දට ඝන කමට අතුරල ඊට උඩින් චීස් තොගයකුත් දාලා හැදිලා එන මේ සබ්මැරීන් වල රස ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නැති තරම්
මෙයාලා ළඟ තියෙනව අතුරුපසට කියාපු කෑම ජාති ටිකක්: කප් කේක්, ඉක්ලියාස්, අයිස් ක්‍රීම් වගේ. හැබැයි මෙයාලගෙ විශේෂත්වය ඒක නෙවෙයි; ඔයාල කැමති අතුරුපස ජාතියක් ලඟටම ගෙන්න ගන්න පුළුවන් එක.
රස කෑම බීම ටිකක් වගේම ස්වභාව සෞන්දර්යයත් රස විඳින ගමන් නිදහසේ ආදරය කරන්න කියාපු තැන් ටිකක් අපි ඔයාලට කියන්නම්. හැබැයි මතක තියාගන්න, කොතනක ගියත් ඔයාලගෙ ආදරණීයයන්ගෙ ගරුත්වය රැකෙන විදියට හැසිරෙන්න.
The weekend is upon us again with a whole array of things to do. If you don’t have any plans, here’s just a couple of events you can go for.
හැබැයි ඉතින් චීස් කොත්තුවලට කොච්චර කැමති වුනත් වැඩක් නෑ හරි හමන් චීස් කොත්තුවක් කන්න තැනක් දන්නෙ නැත්නම්. එහෙනම් දැනගන්නකො පොකට් එකේ ගාණට හරියන්න චීස් කොත්තු පාරක් කන්න පුළුවන් තැන් ටිකක් ගැන.
Father’s Day is coming up — and if you’re tearing your hair out wondering what to surprise him with, here’s a few ideas.