Sinhala

රස මස් හොදි එක්ක උණු උණු රොටි! රු. 300ට අඩුවෙන් කන්න මරේ මරු කඩ 9ක්

බඩ අවුල් යවාගන්නෙ නැතුව මසුයි රොටියි කන්න
අපි දන්න තැන් ටික නම් කිව්ව ඔන්න.
ඒත් ටිකක් මදි වගේ දැනෙන්නෙ
ඔයාල දන්න ටිකත් කියනවද? මොකද කියන්නෙ?

Read More »
Trending

බ්‍රෙක්සිට් සහ එට්කා

ඔබ අන්තර්ජාතික පුවත් නැත්නම් ව්‍යාපාර පුවත් කෙරෙහි අවධානය යොමු කරනවා නම් බ්‍රෙක්සිට් කියන්නෙ මොකද්ද කියල පොඩ්ඩක් හරි දැන ගෙන ඉන්න ඇති. දැන්නම් ඒක ප්‍රධාන පුවත්වලට ඇවිල්ල ඉවරයි. දුර ඈත බ්‍රිතාන්‍යයේ සිද්ධවෙච්ච මේ බ්‍රෙක්සිටය ලංකාවේ සාමාන්‍ය මිනිස්සු වෙන අපිට වැඩක් තියෙනවද කියල ඔබ අහන එක සාධාරණයි. ඒත් අපිටත් මේකෙන් ගන්න පාඩම් තියෙනවද?

Read More »
Sinhala

ඉස්සො දැල්ලො කකුළුවො! රු. 500ට අඩුවෙන් කටට රහට සීෆුඩ් කන්න කියාපු කඩ 8ක්

කිරට, මිරිසට හදපු කකුළු කරියත් අපේ අය අතරෙ නැගල යන සී ෆුඩ් ජාතියක් තමයි. පාන් ගෙඩියකට වුනත් ගේමක් නැතුව වගකියන්න පුළුවන් හොද්දක්නෙ කකුළු හොද්ද කියන්නෙ.

Read More »
Trending

කෑම ගේන්න යන්න කම්මැලියිද?: මෙන්න අත ලඟටම කෑම ගෙනල්ල දෙන නියම ඩිලිවරි සේවා 9ක්.

එක දෙයයි කරන්න තියෙන්නෙ. ඕන කෑම ජාතියයි ඒ කෑම ජාතිය තියෙන කඩෙයි කියල මෙයාලගෙන් එක්කෙනෙක්ට කෝල් කරන්න. වැඩි වෙලාවක් නොගිහින්ම කෑම වේල මේසෙ ලඟට ඒවි.

Read More »
Sinhala

හිනා කාලා මැරෙනව! අහන්න බලන්න කියාපු සිරාම කොමඩි වැඩසටහන් 6ක්

ඒ කොමඩි වැඩසටහන් වල වීඩියෝ කෑලි ටිකකුත් යටින් දැම්මා. ඇති වෙනකම් බලන්න. බලල රස විඳින්න. රස විඳල නිකන් ඉන්න එපා, අනිත් කොටස් ටික හොයාගෙන ඒවත් බලලන්න. හිතේ හැටියට හිනාවෙලා අපිට කමෙන්ට් එකකුත් දාන්න.

Read More »
Trending

ලංකාව මළාට දියුණු වෙන්නෙ නැත්තෙ ඇයි?

ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියල තමයි අපි දන්න කාලේ ඉඳන් අහලා තියෙන්නේ. මෙහෙම සංවර්ධනය වෙමින් පැවතිලා පැවතිලා මේක දියුණු රටක් වෙන්නෙ කවද්ද කියන ප්රශ්නේ අපි ගොඩක් දෙනකුට තියනවා. ඇත්තට ම තාමත් ලංකාවට දියුණු රටක් වෙන්න බැරිවෙලා තියෙන්න ඇයි?

Read More »