The Weekend Wrap (May 27 – May 29)
This weekend there’s a whole host of things to do. Check out our events page.
This weekend there’s a whole host of things to do. Check out our events page.
Cinnamon is hosting another travel bloggers conference this year, on June 7th. Last year I got to meet a lot of the travel bloggers and get a sense of the event, which was cool.
ගංවතුරේ බැහැගෙන, හරිහමන් කෑමක් බීමක් නැතුව, නිදි මරාගෙන අවතැන් වුණු අයට කෑම බෙදපු ත්‍රාසජනක කාල සීමාව දැන් අවසන් වෙමින් යනවා. දැන් ඉතුරැවෙලා තියෙන්නෙ ‘බෝරිං’ වැඩ ටික…
මේ පිරිසිදු කිරීම් කටයුතු වල යෙදිල ඉන්න හැමෝම දැන ගන්න ඕන කාරණාවක් තමයි ගංවතුරෙන් පස්සෙ හිස ඔසවන ලෙඩ රෝග ගැන. ඒ නිසා අපි හිතුවා ගංවතුර නිසා බෝවෙන ලෙඩ රෝග ටිකක් ගැන ඔයාලව දැනුවත් කරන්න.
This is a summary of the state of Sri Lankan flood relief as of May 23rd.
‘මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අවසන් ආත්මභාවයයි. නැවත උත්පත්තියක් නැත”
පහු ගිය සතියෙත්, තව දුරටත්, දිගින් දිගටම වැටෙන වැස්ස නිසා ලංකාවෙ බටහිර සහ නිරිතදිග බෑවුමේ විශාල වශයෙන් නාය යෑම් වගේම ගංවතුර තත්වයක් ඇති වුනා. ඉතින් ඒ ඒ ප්‍රදේශවල ඉන්න අපේ සහෝදර ජනතාව මුළු මනින්ම වගේ අවතැන් වෙලා ඉන්නෙ.
කොළඹ වතුර සැපයුමට බාධාවක් නෑ; ලංකාවටම බලපාන පරිදි විදුලිය කපන්නේ නෑ. පිළිගත හැකි මූලාශ්‍රයක් නැතු ව ප්‍රචාරය වෙන තොරතුරු ෂෙයාර් කරන්න කලින් දෙපාරක් නෙවෙයි තුන්පාරක් හරි බලලා ඒ තොරතුරු ඇත්තද කියල බලන්න.
No planned power or watercuts, and the rains seem to be receding.