Suit Up! : Everything You Need to Know about Buying a Suit in Colombo
Getting a suit tailored in Colombo can be a daunting task if you don’t know what to look for and where to go. Here’s our guide to suiting up in Colombo.
Getting a suit tailored in Colombo can be a daunting task if you don’t know what to look for and where to go. Here’s our guide to suiting up in Colombo.
Here’s our culinary fantasy league – the best menu you’d find in Colombo, if we could get our favourite dishes from each of our favourite places.
කොහොම වුනත් YAMU එකේ අපි හිතුවා ඔය හැමෝටම මේ සති අන්තය අර්ථවත් වගේම සතුටින් ගෙවන්න පුළුවන් ක්‍රම ටිකක් කියන්න.
ඉතින් මට හිතුණා පොකැට් එකත් බේරගෙනම අන්න ඒ බිරියානි ආසාව පිරිමහගන්න පුළුවන් රසම රස බිරියානි එකක් කන්න තියෙන කඩ ටිකක් ගැන ඔයාලට කියන්න.
From live music at the Santore, to performances by the Methodist choir at the Lionel Wendt, and workshops in abseiling & bouldering to book swaps, food festivals and many more things to do this weekend. If you have no plans, here’s just a couple to get you going. Have a super weekend.
ඉතින් මට හිතුණා කලාතුරකින් හරි හොඳ තේ කහට උගුරක් තොල ගාන්න පුළුවන් තැන් ටිකක් ගැන ඔයාලට කියන්න. බලන්නකො මේ තේ කඩ ටික කොහොමද කියල.
මොහොමඩ් අලි අති දක්ෂ ක්‍රීඩකයෙක් වගේ ම ශ්‍රේෂ්‍ඨ පුද්ගලයෙක් කියන එන ගැනත් මට විවාදයක් නෑ. ඒත් එතනින් එහාට මට පුද්ගලික ව එයා ගැන එහෙම ලොකු හැඟීමකුත් නෑ; මට බොක්සින් ගැනත් කිසි උනන්දුවක් නෑ.
කොහොම වුනත් හිත හදාගෙන සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් හරි ගන්න යන අපේ යාළුවන්ට අපි කියපු දේවල් ගොඩක් උදව් වේවි; බොරු කාරයෙක්ට අහු නොවී හොඳ බයිසිකලයක් ගෙදර ගෙනියන්න.
June 19 is Father’s Day in this part of the world. If you are looking to do something out of the ordinary here’s just an idea.