ඉස්කෝලෙ දි අපි ඉගෙනගත්ත බොරු 10ක්
ඉස්කෝලෙදි අපේ ඔළුවට දාන සමහර බොරු අපි තාමත් ඇත්තයි කියල හිතන් ඉන්නවා. මේ ඒ වගේ ඉස්කෝලෙන් අපේ ඔළුවලට දාපු බොරු 10ක්.
ඉස්කෝලෙදි අපේ ඔළුවට දාන සමහර බොරු අපි තාමත් ඇත්තයි කියල හිතන් ඉන්නවා. මේ ඒ වගේ ඉස්කෝලෙන් අපේ ඔළුවලට දාපු බොරු 10ක්.
හිනාව කියන්නෙ අපි ඉපදුනු දවසෙ ඉඳන් මැරෙන දවස වෙනකම් ම වෙලාවක් කලාවක් නැතුව ඇතිවෙන හැඟීමක්. සමහර අය ඇත්තට හිනා වෙද්දි සමහරු තවත් කෙනෙක් රවට්ටන්න බොරුවට හිනාවෙනව.
A bunch of wallet friendly places to check out for the backpacker in Colombo.
අපේ ‘යමු’ වෙබ් අඩවිය බලන ගොඩක් දෙනා කොළඹ පැත්තෙ නිතර දෙවේලෙ කරක් ගහන කට්ටිය නිසා මට හිතුණා, එයාලට හොඳ දවල් කෑම වේලක් කන්න තැන් ටිකක් කියන්න.
There’s an array of special brunches and teas put together by hotels for Mother’s Day
මෙලෙසින් වන කම්කරු දිනයෙහි ජාත්යන්තරීය 130වැනි කම්කරු දිනයත් අපගේ ම වූ 88වැනි කම්කරු දිනයත් සමරන එළඹෙන සති අන්තයේ…
Make the most of this weekend. There’s a host of events ranging from charity concerts, reggae beach parties, exhibitions, beach clean-ups, the Melomanic Session in Galle, talks on artists in Jaffna, dance events, The Good Market, creative kite flying competitions, dodgy bar tours and so much more.
අපි අතර ජනප්රිය සමහර සිංදුවල තේරුම අපි ගොඩදෙනෙක් හිතාගෙන ඉන්න එකට වඩා සම්පූර්ණයෙන් වෙනස්. සමහරු ඒ වැරදියට තේරුම්ගත්ත තේරුම නිසාම ඒ සිංදුවලට ආසා වෙනවා. තවත් සමහරු තමන් ඔළුවෙන් හදාගත්ත වැරදි තේරුම අල්ලගෙන ඒ සිංදුවලට බනිනවා. මේ ඒ වගේ ගොඩදෙනෙක් වැරදියට තේරුම්ගත්ත සිංදු කීපයක්.