15 Cheapest International Flights Out Of Sri Lanka – June 2016
The top 15 cheapest cities you can fly to from Colombo, as of June 2016. Get booking!
The top 15 cheapest cities you can fly to from Colombo, as of June 2016. Get booking!
A quick intro as to what Ramadan’s about and what it means to the Muslim community.
There are heaps of events this weekend you should check out if your weekend needs some plans.
ඉතින් මට හිතුණ අඩු ගාණට රසම රස බර්ගර් එකක් කන්න පුළුවන් තැන් ටිකක් හොයාගෙන යන්න. බලන්නකො මේ තැන් වල බර්ගර් රස ඔයාලත් දන්නවද කියල.
ඔන්න ඔය විදියට කරලියට ආපු ‘online selling’ කියන එක අද වෙද්දි කවුරුත් දන්න කියන අපූරු ෂොපින් ක්රමයක් වෙලා.
ඔන්න ඒනම් අදින් පස්සෙ කඩවල් ගාණෙ ඇවිද ඇවිද විස්තර අහ අහ කරදර වෙන්න ඕන නෑ. පහලින් තියෙනව රු. 50,000ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම ‘සෙල්ෆි ෆෝන්’ 16ක්ම. අතේ තියෙ ගාණට හරියන එකක් බලල ගන්නකො එහෙනම්.
Grape juice with a chockful of basil seeds, we haven’t found this anywhere else other than in Hulftsdorp.
කොච්චර සිහි කල්පනාවෙන් වැඩකරනව කිව්වත් පුරුදු වැඩ ටිකට බැස්සාම අපේ කට්ටියට නෑනෙ කිසි ගාණක්. ඔහේ කරගෙන යන වැඩේ අතර මගදි වැරදුනොත් කියනව ”මීටර් අවුට් එකේ බන් හිටියෙ” කියල.
ඉතින් මට හිතුණා ඔය ඔෆිස් ඇතුලටම වෙලා ඉන්න කැමති අයට එයාලගෙ දවල් කෑම වේලත් ලඟටම ගෙන්න ගන්න පුළුවන් කඩ ටිකක් ගැන කියන්න.