Meats are on the way. Get your beer ready!
‘කන්දෙපුහුල්පොල’! සත්තයි එදාමයි මම ඒක ඇහුවෙත්. පස්සෙ මැප් එකේ බලලා, ගළපලා ගත්තාම… ඇත්තටම ඕලුගංතොට පැත්තෙන් බස් එකක, බයික් එකක වුණත් යන්න පුළුවන්. හැබැයි ඊට වැඩිය ගතිලු පට්ටිපොලින් කැලෑ බැහැලා යන එක.
කාන්තාවන් කේන්ද්‍ර කරගත් දෘෂ්ටියක් තියන හොඳ හින්දි චිත්‍රපටි
පියතුමා: “ඒවා, ආදම්ට තමන්ගේ විසිතුන් වෙනි ළමයා ලැබුනම මොකද්ද කිවුවේ ලමයි”
සිරිපාල ආයෙත් සුමනාට අල්පෙනෙත්තෙන් ඇන්නලු. ඒ පාර නහුතෙටම මල පැනපු සුමනා, එකපාර නැගිටලා “බොල වනචරයො, තෝ ඕකෙන් මට ආයෙත් ඇන්නොත්…””
දාලා තියෙනවා යාළු පෙපරෝනී.. රොටි වාටියෙවත් එක අඟලක් පේන්නෙ නැති වෙන්නම. ඊට යටින් මොසරැල්ලා තට්ටුවයි ටොමැටෝ බේස් එකයි.. අතරින් පතර හැපෙන බැසිල් කොල, ඔලිව් ඔයිල් රසත්.. සත්තයි, නොම්මර එකයි!