“මරු කෑමක් එන්නෙ ඈ.. මූ නං කාලා තියෙනෝ, උඹ තමා ෂුවර් නැත්තෙ? බෙල්ලො කනෝනෙ?”
“හප්පට.. සිරාවට බෙල්ලොද. යකෝ..”
“බෙල්ලො කිව්වට බං මේක මට්ටි හොඳේ. අර ගල්වල ඉන්න පොඩි එක…””
ෆ්‍රයිඩ් රයිස් රු. 300යි. චිකන් රයිස් ඇන්ඩ් කරි රු. 350යි. මට්න් බිරියානි රු. 800යි. ටර්කි කරිය රු. 600යි. වගේ ජාති තොගයක් තියෙනවා. හැබැයි සියල්ලේම.. රස ටිකක් මදි ගානයි. අර එකම හොඳේ.. පෝෂන් ටිකක් ලොකුවට තියෙන එක තමයි.
DJ Academy; the pioneers of Djing in SL.
සුදුසුකම් අනුව ඔබට ස්ථිර නේවාසික වීසා බලපත්‍රයක් හෝ තාවකාලික නේවාසික වීසා බලපත්‍රයක් යන දෙකම ලබාගන්න පුළුවන්. හැබැයි තාවකාලික වීසා එකවලංගු වෙන්නෙ දින 180යි. ඒත් ඒකත් විටින් විට දික් කරගෙන රාජකාරි කරන්න පුළුවන්.
ඔබ, නව ව්‍යාපාරයක් හෝ නිෂ්පාදනයක් සඳහා හොඳ අදහසක් තියෙන කෙනෙක් නම්, නෙදර්ලන්තය තමයි ඔබට ජොබ් වීසා එකක් ලබා ගන්න පහසුම රට. ඒ විතරක් නෙවෙයි ව්‍යාපාරය ආරම්භ කරන්න එයාලා වසරක පදිංචි කාලයකුත් ලබා දෙනවා. ඊට පස්සෙ ඔබට පුලුවන් ස්වයං රැකියා බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන්න.